පැරිස්_ලාංකිකයෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පැරිස්_ලාංකිකයෝ

යහපාලනවාදී බහුතර පාර්ලිමේන්තුවක් බිහිකිරීමට පැරිස් ලාංකිකයෝ හෙට රැස්වෙති.

Iple.jpg


ජාතික සමගිය ඇතිකර අභිමානයෙන් ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් බිහිකර ලෝකයේ වෙනත් ජාතීන් අතර අත්වැල් බැඳ ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් දෙපොලට ශක්තිය ලබා දීම සඳහා අගෝස්තු 17 වෙනිදා එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් හෙට (25) පැවැත්වේ.
පැරිසියේ එජාප ශාඛාව ප්‍රධාන යහපාලනය වෙනුවෙන් පෙරමුණ ගත් සියළු දෙනාගේ සහභාගීත්වයෙන් මෙම සුහද හමුව පැවැත්වෙන බව සංවිධායකයෝ පැවසූහ.
පැරිසියේ බොලොඤ්ඤෙ හි බගතෙල් උද්‍යානයේ බුලෝන් ක්‍රීඩාංගනයේදී හෙට 25 සවස 4 සිට මෙම හමුව පැවැත්වෙන අතර පැරිස්වාසී යහපාලනවාදී සියළු දෙනාට සංවිධායකවරු ආරාධනය කර සිටිති.
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන දෑත් ශක්තිමත් කිරීමට ඔබත් එක්වන්න....
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් ඔය ආණ්ඩුව හදන්නේ පැරිසියේද? අනේ හොඳයි..
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් ඔය ආණ්ඩුව හදන්නේ පැරිසියේද? අනේ හොඳයි..


    ඔන්න කිවුවා ගොන් කතාවක්. පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය දක්වන්න ලංකාවට එන්න කියලද කියන්නේ. ? මෙතනින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ලංකාවේ වෙසෙන හිත මිත්‍රයින් සහ නෑදෑයින්ගේ චන්දය පලක් ඇති ක්‍රියාවක් වෙනුවෙන් එකසත්ජතික පක්ෂය වෙත ලබා දීමට දැනුවත් කිරීම.