පැලට් ඕනෑ.......

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    ප්ලාස්ටික් තියනවා, ලී තියනවා, ලී ගන්නවනම් ලෝකල් market එකට වෙනම තියනවා, export market එකට වෙනම තියනවා. ඔවා අඩුවටනම් ගන්න නෑ 500-800 වගේ යන්නේ. අපිනම් මාසෙට 200-500 විතර ගන්නවා. මන් හරියටම තැන දන්නේ නැ. අහලා බලන්නම්. වෙනම කෙනෙක් දාලා අපිත් හදාගන්නවා. ඒටික මදි.