තරුණ ඒබ්‍රහම් ලින්කන් ඉලනොයිස් හි නීතිඥයකුව සිටියදී තමන් හට තමන්ගේම අශ්වයෙකු තබා ගැනීමට තරම් වත්කමක් නොවීය.ඒ නිසා ඔවුන් සෑම තැනකම ගියේ පා ගමනින්ය.ඔහු දිනක් අශ්ව රථයක යන පුද්ගලයෙකු දැක එය නැවැත්වීය.
"කරුණාකරලා ඔබට පුළුවන් ද මගෙ ඕවර් කෝට් එක නගරයට අරන් යන්න?"
ලින්කන් ඇසීය.
"ඇත්තෙන්ම පුළුවන්. ඒත් ඔබ කොහොමද ඒක ආපසු අරගන්නේ..."
"ඒක සුළු දෙයක්නේ ..මම කෝට් එක ඇතුලට වෙලා ඉන්නම්කෝ" ලින්කන් පිළිතුරු දුනි.
ඒබ්‍රහම් ලින්කන් වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ චරිතාපදාන තුලින් අපට මොන තරම් නම් දේවල් අපගේ ජීවිත වලට එකතු කරගන්න පුලුවන්ද? සියල්ලම නැතත් අඩුම තරමේ එකක් දෙකක් වත්?
වටිනා ලිපියක්. 5+