පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම.....(උපුටාගැනී
සුදු හංස යුග
තෙරපි තෙරපී
ඉන්න බැරුවම
පැලුණු හැට්ටය
කට්ට ගසලා
එකතු කරලා
රදන්නට බැරි
කමක් හින්දා
කූර අරගෙන
රෙද්ද අස්සෙන්
රිංග රිංගා
එකතු කෙරුවා
හයිය රෙද්දට
කූර මදිවා
නොකැඩි යන්නට
හෙමින් එඹුවා
නූල කැඩිලා
යන්න මත්තෙන්
ඉක්මනින් ඇය
වැඩේ කෙරුවා
ඇගේ තනපට
ඉරුණු දවසට
මදී තනිපට
දමන් දෙපොටට
උදේ කම් නැත
සවස දොස් නැත
රෑට හොද නැත
දෑස් නොපෙනී
ලේ ගලලයි අත
වයස හින්දා
ආච්චී හට
නූල කැඩුනම
උදව් දෙන්නට
කොල්ලො හරියට
වට කරන් ඇය
රෙද්ද අස්සෙන්
හෙමින් යවලා
විලි වැසෙන්නට
ඇදුම් ඇදලා
සිහින් කූරේ
සවිය දැනිලා
ලොවට මිහිරක්
එකතු කරලා
බලන් මිතුරේ
හොදින් හිතලා
ඇදුම් ඇන්දේ
කොහොම කියලා
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

හොදයි නම් සලකලා එහෙම දාලා ගියාට තරහා නැ......
සුදු හංස යුග
තෙරපි තෙරපී
ඉන්න බැරුවම
පැලුණු හැට්ටය
කට්ට ගසලා
එකතු කරලා
රදන්නට බැරි
කමක් හින්දා
කූර අරගෙන
රෙද්ද අස්සෙන්
රිංග රිංගා
එකතු කෙරුවා
හයිය රෙද්දට
කූර මදිවා
නොකැඩි යන්නට
හෙමින් එඹුවා
නූල කැඩිලා
යන්න මත්තෙන්
ඉක්මනින් ඇය
වැඩේ කෙරුවා
ඇගේ තනපට
ඉරුණු දවසට
මදී තනිපට
දමන් දෙපොටට
උදේ කම් නැත
සවස දොස් නැත
රෑට හොද නැත
දෑස් නොපෙනී
ලේ ගලලයි අත
වයස හින්දා
ආච්චී හට
නූල කැඩුනම
උදව් දෙන්නට
කොල්ලො හරියට
වට කරන් ඇය
රෙද්ද අස්සෙන්
හෙමින් යවලා
විලි වැසෙන්නට
ඇදුම් ඇදලා
සිහින් කූරේ
සවිය දැනිලා
ලොවට මිහිරක්
එකතු කරලා
බලන් මිතුරේ
හොදින් හිතලා
ඇදුම් ඇන්දේ
කොහොම කියලා
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

හොදයි නම් සලකලා එහෙම දාලා ගියාට තරහා නැ......
