පැල හොයන සිංහලුන්ට

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මේ දවස් වල ගෙවතු වගා සීන් එක නිසා පැල හොයන අයට සයිට් එකක් සෙට් උනා. :)




    s9l8byk.png


    https://thuru.lk/store/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම පෑල ගොඩක් ගෙන්න ගත්තා. පොඩ්ඩක් පරක්කු වෙනවා ගේන්න. ඒත් හොද පෑල දෙනවා
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මම පෑල ගොඩක් ගෙන්න ගත්තා. පොඩ්ඩක් පරක්කු වෙනවා ගේන්න. ඒත් හොද පෑල දෙනවා
    මචං කොළඹින් පිට ඩිලිවරි කරනවද