පැවිද්දන්ගෙන් ගිහියන්ට සප්‍රායිස් .....😄😄🤭

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113

    ඔක තියෙන එක හොඳයි, වලියකදි අඳින්න පුලුවන්, මම විඩියො එකක් දැක්කා මම හිතන්නෙ jewish (human rights violation scene ekak) එවුන්, පලස්තින ජාතිකයි දෙන්නෙක් ට වද දෙන සීන් එකක් ඔය රැවුල ඇද ඇද අතර පොකුරු පොකුරු කෙස් එනකම්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පස්සෙ ගිහියො බණ කියයි තට්ටයො අහා ගෙන ඉඳි

    දැනුත් එහෙම වෙනවා. කියන්නේ මොනවද කියන දේ විතරයි ඇත්ත හොයන කෙනෙක්ට වැදගත්. කියන්නේ කවුද කියන එක නෙමෙයි.