පැවිදි ජීවිතෙ අත්දැකීම්?

Adelaide Evening

Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    'තුම්පනෙන් ඇමරිකාවට' කියල
    search
    චරිතාපදානයක් තියනවා. හෙනේපොළ ගුණරතන කියලා ස්වාමින් වහන්සේ නමකගේ ජීවන අත්දැකීම් ලියල තියෙන්නේ. මම කියවල තියන හොදම පොත් අතරින් එකක්.
    :yes: