පැස්ටරීකරණය කරන ලද කිරි බීලා තියනවද?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    Pasteurized milk taste eka කොයි වගේද වගේද සින්හලු.
    කීල්ස් එකෙන් 50% ඕෆ් තිබිල එකක් ගත්තා.
    හෙට එක expiration date.
    මේක පට්ට ඇබුල් නේ.
    මේක උත්ත නරක වෙලාද දන්නේ නෑ
    Obvious... iT's 50% off in price and freshness too. :ROFLMAO:
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    Pasteurized එක දවස් තුනයි production date එකේ ඉඳලා පුළුවන් කියන්නේ. එකත් fridge එකේ තියන්න ඕන
     
    • Love
    Reactions: helplesser

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    Pasteurized එක දවස් තුනයි production date එකේ ඉඳලා පුළුවන් කියන්නේ. එකත් fridge එකේ තියන්න ඕන
    Nope.. It lasts a lot longer provided it's properly refrigerated..... In supermarkets the night time fridge operation is suspect.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මේවත් පැස්ටරයිස් කරලා තමයි තියෙන්නේ.
    50% ඕෆ් දුන්න බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ඔච්චර අඩුවෙන් දෙන්නේ එක්ස්පයර් වෙන්න ලග නිසා,
    අපරාදේ උබට කීල්ස් එකෙන්ම බඩේ අමාරුවට බොන බෙහෙත් අරන් එන්න තිබ්බේ.


    878dc167-35251-P-1-mr.jpg
    Mmmm kalayak abbahi wela hitiya...
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේවත් පැස්ටරයිස් කරලා තමයි තියෙන්නේ.
    50% ඕෆ් දුන්න බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ඔච්චර අඩුවෙන් දෙන්නේ එක්ස්පයර් වෙන්න ලග නිසා,
    අපරාදේ උබට කීල්ස් එකෙන්ම බඩේ අමාරුවට බොන බෙහෙත් අරන් එන්න තිබ්බේ.


    878dc167-35251-P-1-mr.jpg
    ඔය කියන bottle එක කොහොමත් දවස් 8 තියගන්න පුලුවන් . දවස් දෙකක් තියලා 50% දානවා
     
    • Sad
    Reactions: kasun_kbp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඔය හයිලන්ඩ් එහෙමත් බෝතලේ , පැකට් එකේ තියෙන්නෙත් පස්ටරිකරණය කරලා තමයි එකේ ගහල තියෙන්නේ

    ඇඹුලයි කියන්නේ නරක වෙලා
     

    Revati

    Active member
  • Feb 3, 2023
    111
    154
    43
    කිරි ඇබුල් නන් මුහුන් වලට ගන්න පුලුවන්.තෙලිජ්ජට පැහෙන්න මරු