පැහැදිලිව කතා කරන විදිය

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    යාලුවනේ රූපවාහිනියේ, ගුවන්විදුලියේ, තව එක එක වැඩ සටහන් වලට එන අය සන්සුන්ව, පැහැදිලිව, පොයින්ට් එකට, මුණේ ඉරියව් හරියට තියාගෙන කතා කරන්නේ කොහොමද?

    මං එහෙම නොදන්නා කෙනෙක් එක්ක කතා කරන්න ගියාම හදිසියෙන් වගේ කතා කරන්නේ. මුණේ ඉරියව් පව අවුල් වෙනවා. කිසිම සැහැලුවකින් නෙමේ කතා කරන්නේ. හරියට පැහැදිලිව කතා කරන්න පුරුදු වෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    යාලුවනේ රූපවාහිනියේ, ගුවන්විදුලියේ, තව එක එක වැඩ සටහන් වලට එන අය සන්සුන්ව, පැහැදිලිව, පොයින්ට් එකට, මුණේ ඉරියව් හරියට තියාගෙන කතා කරන්නේ කොහොමද?

    මං එහෙම නොදන්නා කෙනෙක් එක්ක කතා කරන්න ගියාම හදිසියෙන් වගේ කතා කරන්නේ. මුණේ ඉරියව් පව අවුල් වෙනවා. කිසිම සැහැලුවකින් නෙමේ කතා කරන්නේ. හරියට පැහැදිලිව කතා කරන්න පුරුදු වෙන්නේ කොහොමද?

    මේ ටික පොඩ්ඩක් බලන්න. හරි යනවාද කියලා. මාත් මේ පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවේ.

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔයාගේ ඉස්සරහ ඉන්න අය ඇදුම් නැතුව ඉන්නවා කියල හිතාගන්න .
    එතකොට ඉස්සරහා ඉන්න එකාගේ හෙළුව දැකලා මූ තවත් අපහසුතාවයට ලක් වෙනවනේ බන්.. :lol:
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මටත් ඉස්රස ඔය අව්ල තිබුනා. පස්සේ කතා කරලා කරලා පුරුදු උනාම හරි ගියා.
     
    • Like
    Reactions: kavindutim1995

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මේ ටික පොඩ්ඩක් බලන්න. හරි යනවාද කියලා. මාත් මේ පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවේ.

    thanks bro
    මටත් ඉස්රස ඔය අව්ල තිබුනා. පස්සේ කතා කරලා කරලා පුරුදු උනාම හරි ගියා.
    කතා කරලා කරලා පුරුදු උන කිව්වෙ නොදන්නා අයත් එක්ක ද?
     
    • Like
    Reactions: fallend