මට මේ යහපාලනය ඇතුලෙ වෙන සමහර සේවල් තේරෙන්නෙ නෑනෙ, මොකද ඒ ? මම පරණ ජනාධිපතිට කඩෙි යනව නෙවි හොදේ !!!!
1. නිදහස් උත්සවේදි හිටපු ජනාධිපතිතුමිය පෙරේඩ් එකේ ආවෙ ඇයි ? එයාගේ තනතුර මොකක්ද ?
2. අත්‍යවශ්‍ය ආහාර ගනයට සහල් අයිති නැති වීම
3. මූල්‍ය වංචාවක් (විදේශ විනිමය) තියනවා යැයි කියන අයෙකුට මුදල් ඇමතිකම දීම
4. යහපාලනයට සහය දෙන කවුරුවත් ජන. 8 ට කලින් කිසිම වංචාවක් කර නැති වීව
5. හිටපු ජනාධිපතිගේ කකුල ලෙවකාපු අය දැන් අල්ලස් කොමිසමටයි, CID එකටයි විවිධ පැමිණිලි කිරීම
6. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්නෙ නැතුව අගමැති කෙනෙක් කටයුතු කිරීම
7. නැතිවුනා කියපු ඖෂධ ප්‍රතිපත්තිය නැවත හමුවීම
8. පාරවල් අහගෙන කොළඔට වැලි ලොරි පැමීණීම
9. අරලිය සහලින් රට ස්වයංපෝෂිත විම
10. බස් කර්මාන්තය අනතුරේ කියල ලංකාවට මෝටර් බයික්, ත්‍රී වීලර් හා මෝටර් රථ ගේන එක නවත්වන්න ඔිනෙ කියල එක මහත්තයෙක් කියන එක
මට තේරෙන්නේ නෑ මේවා . . . . . .