පැහැරගත් දරුවා ගැන ආරංචියක්?

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    පැහැරගත් දරුවා ගැන ආරංචියක්?

    දරුවාගේ පියාත් සීයාත් මීට පැය කිහිපයකට පෙර ගෙදරින් බැහැරව ගිය බවත් දැන ගන්නට ලැබුනා. දරුවා පිළිබඳ කිසියම් තොරතුරක් ලැබී ඔවුන් යන්නට ඇතැයි සැක කෙරෙනවා. මාධ්‍යවේදීන් පොලීසිය සමග තොරතුරු ලබා ගැනීමට එතැනට ගිය බවයි දැන ගන්නට ලැබෙන්නෙ.

    source : www.aluthnews.com

     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අනේ හොඳයි බං ළමයා ගැන නිවුස් එකක් හම්බුවුනානම්.:dull:ලොකු මිඩියා වලනම් මුකුත් කිව්වෙ නැහැ හැබැට.:oo::eek:
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    අනේ හොඳයි බං ළමයා ගැන නිවුස් එකක් හම්බුවුනානම්.:dull:ලොකු මිඩියා වලනම් මුකුත් කිව්වෙ නැහැ හැබැට.:oo::eek:

    ඔව් බං. තවම සැකයක් විතරයිනෙ... මේ දෙන්න කොහෙද ගියෙ කියලා තවම ආරංචියක් නෑ. ඉක්මණටම තොරතුරක් ලැබුනොත් හොදයි