පැහැරගත්-සිසුවිය-අම්පාරෙන්-හමුවෙයි-වීඩියෝ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වු පාසල් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.

    අම්පාර, බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය කරන ලද බස් රථයක් තුළ රැඳී සිටියදී ඔවුන් දෙදෙනා අද (13) උදෑසන සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.

    ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

    දවුලගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් ඊයේ දිනයේ දී මෙලෙස පැහැරගැනීමට ලක් ව තිබු අතර පැහැරගැනීම සිදුකළ සැකකරු එම ව්‍යාපාරිකයාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බව සඳහන් වුණි.

    පැහැරගැනීමට ලක්වු සිසුවිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදා විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ අනුව අද පෙරවරුවේ සිසුවිය සහ සැකකරු සිය භාරයට ගැනීමට හැකි වු බව පොලීසිය පැවසීය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔය තමන්ගේ ම නෑයෝ ඵක්ක ලව් කරන සීන් මුස්ලිම් අයගෙ නෑ කියලා මම හිතුවේ..:baffled:

    love karanna seen nathi unata, samahara ewun ipadenna kalinma porondu wenawa marry karala denna.
    mekath ehema see ekak thamai, aru kudu seen addicted una nisa kellage gedarin passe kemathi wela naha
     
    • Haha
    Reactions: SLhuman

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    love karanna seen nathi unata, samahara ewun ipadenna kalinma porondu wenawa marry karala denna.
    mekath ehema see ekak thamai, aru kudu seen addicted una nisa kellage gedarin passe kemathi wela naha

    අප්පට සිරි..හරාම් කියලා මම හිතුවේ..මොකද ඔහොම නෑයොන්ගේ උන්ව බැඳලා හම්බවෙන ළමයින්ට ඵහෙමත් කේස් නේ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අප්පට සිරි..හරාම් කියලා මම හිතුවේ..මොකද ඔහොම නෑයොන්ගේ උන්ව බැඳලා හම්බවෙන ළමයින්ට ඵහෙමත් කේස් නේ..

    ehema lamainta case naha ban kisima agamaka jarthiyaka oka boru kathawak.

    muslim minissuta haram naha, wedi hariyak minissu kalinma ohoma porondu wela thiyanwa.

    ma ekka hitapu ekek uge duwata igennuwa hodatama, anthimata redi kadeka weda karana akkage puthata bandala denna una, mn ahuwa ai ehema kare kiyala, podi kalema akkata porondu welalu hitiye bandala denawai kiyala, ithin m ahuwa ehenam ai wiyadan karala igennuwe kiyala, aru sadda naha
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    අපරාදේ පොලීසියේ වියදම්...
    පල්ලියෙන් කියන දෙයක් තමයි උන් කරන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Ai? moko?
    උඹ මගේ ඇස් ඉස්සරහ අහු වෙන්නෙපා
    උඹේ මන් ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්නෙ කැරියා දැන ගනින්
    උඹ ඕන වෙලාවක වරෙන් මම ඉන්නේ ලංකාවෙ
     
    • Haha
    Reactions: DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    Movie Reaction GIF by Arrow Video
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,288
    12,357
    113
    Ohio, USA
    උඹ මගේ ඇස් ඉස්සරහ අහු වෙන්නෙපා
    උඹේ මන් ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්නෙ කැරියා දැන ගනින්
    උඹ ඕන වෙලාවක වරෙන් මම ඉන්නේ ලංකාවෙ
    Ah Ehemada Okey Mama Danata Inne CanadaWey... Labana Masey Enawa Lankawata..
    Puluwannam Waren Kochchikadey Church Eka Langata... Aayuda Aran aawath Kamak naha.. Ubama Welawak Kiyapan..
    Magey @2 Puka wate Karakenawada Ube @2 Laachchuwe Watenawada Kiyala Edaata Balaagamu..