පැළ_වෙන_පැන්සල් .....

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    පැළ_වෙන_පැන්සල් .....

    අපි ඔය පාවිච්චි කරල විසිකරන පැන්සල් කොට වලට මොකද කරන්නෙ. ඒව
    පැළ කරොත් මොකද ..? පුදුමයි නේද..!
    අමෙරිකාවේ මිනිසොටා Minnesota ප්‍රාන්තයේ මේකට අපූරු වැඩක් කරල තියෙනවා. ඔවුන්ගෙ අදහස " පැළවෙන පැන්සල් " හඳුන්වා දීම.
    මේ හැම පැන්සලක්ම හදල තියෙන්නේ සෙඩර් ලීයෙන් cedar wood. තමන්ට කැමති ගස් වර්ග වලින් පැන්සල් මිලදී ගන්න පුලුවන්. Basil, Dill, Mint, Parsley, Cilantro, Sage, Thyme හා Rosemary කියන පැළැටි නමින් ගන්න පුලුවන්. මේ පැන්සල් වල අග කොටසේ අදාල ශාකය පැළවීමට අවශ්‍ය බීජ හා පෝෂ්‍ය ද්‍රව්‍යය අඩංගු විශේෂ කොටසක් තිබෙනවා. මේවගේ පැන්සල් කොට ඉවර උනාම පෝච්චියක හිටවලා වතුර දාන්නයි තියෙන්නේ ....

    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-009.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-004.jpeg

    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-003.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-005.png

    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-002.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-006.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-011.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-012.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-013.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-014.jpeg


    Sprout+Pencil+-+Pencil+that+grow+-+Ritebook+-001.png