පෑඩ් දෙනවාහ්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    "මෙන්සස් කාලෙට පෑඩ් දෙනවාහ්"

    කනගමන් නිව්ස් බැලුවෙ, පිට උගුරෙත් ගියා කියහන්කො:sorry:

    Calm down
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙ පාර අම් පුදුම ආතල් එකක් සජිය දෙන්නෙ .. මුට ගහන්නට් හිතෙනව දෙන ආතල් එකට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    යකාගෙ වැඩක්නෙ. ගෑණුන්ට පෑඩ් නිකං දෙනෝ නං අපිටත් අඩුම ගානෙ අමුඩ රෙද්දක් වත් ඕනෙ. :angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Calm down
    :(
    මෙ පාර අම් පුදුම ආතල් එකක් සජිය දෙන්නෙ .. මුට ගහන්නට් හිතෙනව දෙන ආතල් එකට
    :lol:
    Muta pissu hdnwa bn paradunama
    යකාගෙ වැඩක්නෙ. ගෑණුන්ට පෑඩ් නිකං දෙනෝ නං අපිටත් අඩුම ගානෙ අමුඩ රෙද්දක් වත් ඕනෙ. :angry:
    :yes:
    Jokku ona
    Free spa for men

    Sanskruthiyta patahani
    Piyansnge naamen krnna ba
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    73381306_558709668279990_54629613183172608_n.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා...උඹල වෙරළට වරෙල්ලා, අපි බෝට්ටු අරන් ඇවිත් උඹලව එක්කගෙන යන්නම්..

    :rofl::rofl::rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් නිව්ස් බැලුවා, ආච්චි බනිනනවා ඕකා රෑට ඇවිත් පෑඩ් අන්දන්න කලින් ජනෙල් පොලු ටිකක් වත් හයි කරගමු කියල....දුටුවෙත් නෑ මෙහෙම පෑඩ්දාසයෙක්....
    :lol:
    Link 1ka dapiya Balanna :D :D

    10ta news blpn hiru
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rofl::rofl::rofl:
    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා...උඹල වෙරළට වරෙල්ලා, අපි බෝට්ටු අරන් ඇවිත් උඹලව එක්කගෙන යන්නම්..

    :rofl::rofl::rofl:
    Peenagena ennam :lol:
    :lol:

    Ohoma joke karata oya jokes walatath chande dena un innawa

    Owa sadaranikaranaya krna tharuna parapurakuth innwane bn :rolleyes:
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඇමෙරිකාවෙ ඡංද ගුංඩු මූ ලංකාවෙ අතාරිනවා කියහන්කො. අපරාදෙ කියන්න බෑ හැබැයි මෙච්චර කාලෙකට දැකපු ආතල්ම ජනාධිපතිවරණෙ :lol::lol: