"මෙන්සස් කාලෙට පෑඩ් දෙනවාහ්"
කනගමන් නිව්ස් බැලුවෙ, පිට උගුරෙත් ගියා කියහන්කො
කනගමන් නිව්ස් බැලුවෙ, පිට උගුරෙත් ගියා කියහන්කො

"මෙන්සස් කාලෙට පෑඩ් දෙනවාහ්"
කනගමන් නිව්ස් බැලුවෙ, පිට උගුරෙත් ගියා කියහන්කො![]()
Calm down

මෙ පාර අම් පුදුම ආතල් එකක් සජිය දෙන්නෙ .. මුට ගහන්නට් හිතෙනව දෙන ආතල් එකට

යකාගෙ වැඩක්නෙ. ගෑණුන්ට පෑඩ් නිකං දෙනෝ නං අපිටත් අඩුම ගානෙ අමුඩ රෙද්දක් වත් ඕනෙ.![]()

Free spa for men

මාත් නිව්ස් බැලුවා, ආච්චි බනිනනවා ඕකා රෑට ඇවිත් පෑඩ් අන්දන්න කලින් ජනෙල් පොලු ටිකක් වත් හයි කරගමු කියල....දුටුවෙත් නෑ මෙහෙම පෑඩ්දාසයෙක්....

Link 1ka dapiya Balanna![]()
![]()
යකාගෙ වැඩක්නෙ. ගෑණුන්ට පෑඩ් නිකං දෙනෝ නං අපිටත් අඩුම ගානෙ අමුඩ රෙද්දක් වත් ඕනෙ.![]()

Peenagena ennamඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා...උඹල වෙරළට වරෙල්ලා, අපි බෝට්ටු අරන් ඇවිත් උඹලව එක්කගෙන යන්නම්..
![]()

Padman
Ohoma joke karata oya jokes walatath chande dena un innawa