200 ඒවා වගේ නෙවෙයි බන් මේවා... හංස පිහාටුවක පහස ලබන්න පුළුවන්...
ඇඳින්න ලේසියි... ඇන්දම පහසුයි...
බුදාම්මෝ.....



200 ඒවා වගේ නෙවෙයි බන් මේවා... හංස පිහාටුවක පහස ලබන්න පුළුවන්...
ඇඳින්න ලේසියි... ඇන්දම පහසුයි...



200 ඒවා වගේ නෙවෙයි බන් මේවා... හංස පිහාටුවක පහස ලබන්න පුළුවන්...
ඇඳින්න ලේසියි... ඇන්දම පහසුයි...




ඔව් දැන් එච්චරයි අඩු...කොහෙද දැන් නිදහස් සෞඛ්‍ය තියෙන්නේ? ලංකාවේද? උඹ මේ කතාකරන්නේ ලංකාව ගැනද? නිදහස් සෞඛ්‍ය ගැන තේරුම්ගන්න පුළුවන් රෝහලකට ගියාම. එක්කෝ බෙහෙත් නෑ, එක්කෝ තියෙන්නේ බාල බෙහෙත්. ලෙඩ්ඩුන්ට පහසුකම් නෑ. අනිත් එක ඔකද දැන් ජාතික ප්‍රශ්නේ? පැඩ් සීන් එකද? මු කියන්නෙම ගොන් කතා. UNP කාරයොන්ගේ රෙදි ගලවනවා. ගොබිල.
200 ඒවා වගේ නෙවෙයි බන් මේවා... හංස පිහාටුවක පහස ලබන්න පුළුවන්...
ඇඳින්න ලේසියි... ඇන්දම පහසුයි...
රෙද්ද උස්සන් දඟලන්න කලින් මම ලියපු එක එක පාරක් මදිනම් දහ පාරක් හරි කියවලා තේරුම් ගනින් මයෙ පුතේ.
අනික බං UNP එවුන්ගෙ අමුතුවෙන් ගලවන්න රෙද්දක් තියෙනවද කියල කියහන්කො, රිෂාඩ්ට හුරේ දාපු මරි මෝඩ හැත්ත





යකාගෙ වැඩක්නෙ. ගෑණුන්ට පෑඩ් නිකං දෙනෝ නං අපිටත් අඩුම ගානෙ අමුඩ රෙද්දක් වත් ඕනෙ.![]()




200 ඒවා වගේ නෙවෙයි බන් මේවා... හංස පිහාටුවක පහස ලබන්න පුළුවන්...
ඇඳින්න ලේසියි... ඇන්දම පහසුයි...



News බල බල උන්නෙ.. අපේ අම්ම ඔලුවෙ අත ගහගෙන කාමරේට ගියා...
මේ ...සිගෙ පුතාට විලි ලජ්ජාවක් කියල දෙයක් නැද්ද බන්......![]()



ඒකනෙ බං, කාලය, දීපය, දේශය කියන සරල concept එක සජී පුතා වටහාගෙන නෑ. දැනට මේක political issue එකක් වෙලා තියෙන US වල හරි ඒක බලෙන් political issue එකක් කරන්න හදන ඉන්දියාව වගේ රටක මේ පොරොන්දුව දුන්නානම් ඕක නැගලා යනවා, තව අවුරුදු විස්සකින් විතර මේ රටේ දෙන්න වෙන පොරොන්දුවක් දැන් දෙන එකෙන් වෙන්නෙ මේ යකා නිකන් පච වෙන එක.
හැබැයි ඉතින් ඔය ශ්‍රී මුඛෙන් එලියට ආපු මට ඇහිච්ච වැදගැම්මකට ඇති එකම කතාව, නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙන රටේ ඕක නිකම් දුන්නා කියලා හෙණ ගැහෙනවැයි, මොකද ගෑණු ඕක කැමැත්තෙන් කොරගන් නෑනෙ.
කාන්තාවො ටික ග්‍රාමයගෙ ගෑස් බලන්න බැරි හින්දා ඉක්මනට කසාදයක් කරන් ජීවිත කාලෙම ලමයි හදයි. සජී පුතා ගොනා වගේ තප්පුලෑවට හෙන දස්සයා, මිනිහා ඔය සිංහල ජාතිය නන්වන්න හදන්නෙපාවිච්චි කරපු පෑඩ් එක ග්‍රාම සේවකට ඉදිරිපත් කරලා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අරගෙන වැඩටික කරගන්න කොට ඊළඟ මාසේ එකත් වෙලා තියේවි


පිස්සෙක් බන් මූ.... ජංගි තුනක් රු 100/= (වික්ටෝරියා සීක්‍රට් නෙවෙයි පේව්මන්ට් ජංගි) එහෙම වෙලත් එකක් අඳින්නෙ නැති දරිද්‍රතාවයෙන් ඉන්න අය කොච්චර ඉන්නවද... මහත්තයගෙ පරණ සරම කොටු වලට කපලා දිය නූල දාල අමුඩෙ වගේ ගහගෙන ඉන්න අය කොච්චර ඉන්නවද රු 100/= ඉතුරු කරගෙන සීනි ඇටයක් හාල් සේරුවක් ගන්න... සන්තකේටම තියෙන්නෙ ජංගි දෙකයි ඒකත් අල්මාරියෙ තියාගෙන ඉන්නෙ සාරියක් අඳින්න වුන දාට අඳින්න... එහෙම රටක ඕකක් නිකන් දීලා සෙලෝටේප් ගහල අහවල් එකේ
අලවාගන්නද.... මේවද හිතන්න ඕන.. ජංගියක් ගන්න පෑඩ් එකක් ගන්න මහත්තයට ලන්කට් එකක් ගන්න හැමෝටම පුළුවන් වෙන විදියට ආර්ථිකය හදන එක නෙවෙයිද කරන්න ඕන. එතකොට ඒ දේවල් ඉබේම වෙයි... වැඩ පිළිවෙලක් තියෙන්න ඕන හැම ලබ්බම නිකන් දීගෙන දීගෙන ගියා කියල හරියනවද...
අපිට ඕන ඔසප් වලට සහන දෙන, අර්ශස් සුව කරන පොතු කබරවලට බෙහෙත් කරන සර්ප විෂ නසන අණ්ඩවාතෙට එරඬුකොළ බඳින ජනාධිපත් ඉකෙනෙක්ද... පොහඃ....
ගෙම්බා නම කියල කෑගැහු ගමන් පෑඩ් නිකං දෙන්න තීරණය කළා...
පිස්සු බල්ලෙක්.මහින්දය හදපු සිනමා ගම්මාන ලබ්බට මේකෙ හිටපු ටොයියෝ ඒකාලෙ බැනපු බැනිල්ල.
යකෝ මුන් ඇවිල්ල සිනමාව කාලම දැම්ම. ඉස්සරහට ලංකාවෙ කොමඩි ෆිල්ම් එකක්
මලාට මාකට් කරන්න බැරිවෙනව. බන්දු සමරසිංහලට ආගිය අතක් නැති උනේ මුන් නිසා තමයි.
ඔබ විසින් මාසයකට වරකදී ඉවතලන පෑඩ් සියල්ල එකතු කර ඒවා ග්‍රාම සේවකට යොමුකොට අනුමැතිය ලබාගෙන ඊලග මාසය සදහා පෑඩ් නොමිලේ ලබාගැනීමට ග්‍රාම සේවක විසින් සහතික කරන ලද ලිපිය සහ පෑඩ් සියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න...
