පෑඩ් දෙනවාහ්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    කෝ උබගෙ ඇන් පී ම් පෑඩ් දෙනවද නෑනෙ..... සජිය විතරයි....

    Aaaaaryawalu keewe enakota packets tikak genna kiyala. Minihata amathaka wela stage eke kiyawala.:rolleyes:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    පරන පෑඩ් එක හබරල කොලේක ඔතල ජනාදිපති කාර්යාලෙට බාර දෙන්න ඕනලු අලුත් එකට ඇප්ලයි කරන්න කලින්. කොල්ලන්ටත් පරන ටිශූ කොලටික එකතු කර ෆයිල් එකේ දාල ලගම ස්පා එකේ මැනේජර්ට දෙන්න්ස් ඕනලු අලුත් ටිශු පැකට් එකක් ගන්න

    පරන කොන්ඩම් ටික ලේන්සුවක ඔතල බාරදීල අලුත් ප්‍රීති පැකට් ගන්න පුලුවන්ද ප්ලීස්:(
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මූ මම හිතන්නෙ අර කාන්තා සමුළුවෙදියි මේකෙදියි කියන්න ඕන කතා පටලවගෙන. :lol:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    73381306_558709668279990_54629613183172608_n.jpg

    :lol::lol::lol:
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ගෑණුන්ගේ ඡන්ද ගන්න හිතාගෙන මූ මේක කියන්නැති හැබැයි ,,යතාර්ථය තමයි ගෑණු මේවාට ආසා නෑ, මූ වැරදි රටක කිව්වේ

    ඒකනෙ බං, කාලය, දීපය, දේශය කියන සරල concept එක සජී පුතා වටහාගෙන නෑ. දැනට මේක political issue එකක් වෙලා තියෙන US වල හරි ඒක බලෙන් political issue එකක් කරන්න හදන ඉන්දියාව වගේ රටක මේ පොරොන්දුව දුන්නානම් ඕක නැගලා යනවා, තව අවුරුදු විස්සකින් විතර මේ රටේ දෙන්න වෙන පොරොන්දුවක් දැන් දෙන එකෙන් වෙන්නෙ මේ යකා නිකන් පච වෙන එක.

    හැබැයි ඉතින් ඔය ශ්‍රී මුඛෙන් එලියට ආපු මට ඇහිච්ච වැදගැම්මකට ඇති එකම කතාව, නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙන රටේ ඕක නිකම් දුන්නා කියලා හෙණ ගැහෙනවැයි, මොකද ගෑණු ඕක කැමැත්තෙන් කොරගන් නෑනෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෑණුන්ට කාර්ඩ් එකක් දෙනවලු... ඒක අරං සතොසට ගියාම මාසෙකට හරියන්න සනීපාරක්ෂකතුවා, ඩෙටෝල් පුළුන් ලබාගන්න පුළුවන්ලු

    කාඩ්එක ඇදපු පෑඩ් එකත් එක්ක ග්‍රාම සේවකට පෙන්නල අනුමත කරගෙන ඊට පස්සේ ප්‍රාෙද්ශීය ලේකම්ගේ අනු අත්සන ගත්තම ළගම සමුපෙන් දෙනවයි කියන්නේ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මන් මේක කියනකොට උඹල මට බනී.එත් ඕක රටේ පෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක්.පිරිමි කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ ගෑනු කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ.අපි දුෂ්කර ගම වල මිනිස්සු.මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල සහෝදරියන්ට තිබුණු ප්‍රශ්නේ අද ඒගොල්ලන්ගේ ළමයින්ටත් තියෙනවා.අපි එක්කෙනෙක් දෙන්නෙක් ඉගෙනගෙන ඔලුව ඉස්සුවට ගම වල ඇත්ත තත්වේ කියන තරම් සුන්දර නෑ.ගොටාබය මහත්තයත් දිනුවට පස්සේ මේ ප්‍රධාන ප්‍රශ්නේ විසදන්න පාසල් මට්ටමින්ම ක්‍රමයක් හදන්න ඕනේ.මෙහෙ පෑඩ් තියා එදාවේල කන්න හොයාගන්න බැරි පවුල් ඕන තරම් ඉන්නවා.මේ පාලන ක්‍රමේ ඇතුලේ පිරිමි තමන්ගේ අම්මට සහෝදරීට බිරිදට ගරුකරන සමාජයක් හදන්න බෑ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒකනෙ බං, කාලය, දීපය, දේශය කියන සරල concept එක සජී පුතා වටහාගෙන නෑ. දැනට මේක political issue එකක් වෙලා තියෙන US වල හරි ඒක බලෙන් political issue එකක් කරන්න හදන ඉන්දියාව වගේ රටක මේ පොරොන්දුව දුන්නානම් ඕක නැගලා යනවා, තව අවුරුදු විස්සකින් විතර මේ රටේ දෙන්න වෙන පොරොන්දුවක් දැන් දෙන එකෙන් වෙන්නෙ මේ යකා නිකන් පච වෙන එක.

    හැබැයි ඉතින් ඔය ශ්‍රී මුඛෙන් එලියට ආපු මට ඇහිච්ච වැදගැම්මකට ඇති එකම කතාව, නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙන රටේ ඕක නිකම් දුන්නා කියලා හෙණ ගැහෙනවැයි, මොකද ගෑණු ඕක කැමැත්තෙන් කොරගන් නෑනෙ.

    ඔව් දැන් එච්චරයි අඩු...කොහෙද දැන් නිදහස් සෞඛ්‍ය තියෙන්නේ? ලංකාවේද? උඹ මේ කතාකරන්නේ ලංකාව ගැනද? නිදහස් සෞඛ්‍ය ගැන තේරුම්ගන්න පුළුවන් රෝහලකට ගියාම. එක්කෝ බෙහෙත් නෑ, එක්කෝ තියෙන්නේ බාල බෙහෙත්. ලෙඩ්ඩුන්ට පහසුකම් නෑ. අනිත් එක ඔකද දැන් ජාතික ප්‍රශ්නේ? පැඩ් සීන් එකද? මු කියන්නෙම ගොන් කතා. UNP කාරයොන්ගේ රෙදි ගලවනවා. ගොබිල.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මන් මේක කියනකොට උඹල මට බනී.එත් ඕක රටේ පෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක්.පිරිමි කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ ගෑනු කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ.අපි දුෂ්කර ගම වල මිනිස්සු.මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල සහෝදරියන්ට තිබුණු ප්‍රශ්නේ අද ඒගොල්ලන්ගේ ළමයින්ටත් තියෙනවා.අපි එක්කෙනෙක් දෙන්නෙක් ඉගෙනගෙන ඔලුව ඉස්සුවට ගම වල ඇත්ත තත්වේ කියන තරම් සුන්දර නෑ.ගොටාබය මහත්තයත් දිනුවට පස්සේ මේ ප්‍රධාන ප්‍රශ්නේ විසදන්න පාසල් මට්ටමින්ම ක්‍රමයක් හදන්න ඕනේ.මෙහෙ පෑඩ් තියා එදාවේල කන්න හොයාගන්න බැරි පවුල් ඕන තරම් ඉන්නවා.මේ පාලන ක්‍රමේ ඇතුලේ පිරිමි තමන්ගේ අම්මට සහෝදරීට බිරිදට ගරුකරන සමාජයක් හදන්න බෑ.

    ..ඕක හත්පොලේ ගාගෙන ඉවරයි බන්. අපේක්ෂකයෙක් කතාකරන්න ඕනි රටක් හදන හැටි මිස ගැනුන්ට පෑඩ් අන්දන විදිය නෙවෙයි. පැඩ් ගන්න ආර්ථිකේ හදන දැක්මක් නෑ, එකත් ජනසවිය වගේ දෙන්න කල්පනාව. එකෙක් 88/89/90 නිකන් දීල රටට කෙලිය. දැන් මේකත් ඒ ගොබ්බ ටයිප් එකම දානවා. ලජ්ජා නැද්ද, අපිට ඕනි තමන්ම හම්බකරලා තමන්ම ගොඩනැගෙන ජාතියක් මිස හිඟා කන ජාතියක් නෙවෙයි. ඕක නිකන් දෙන්න කතාව පඩි ගෙවන්න සල්ලි නැතුව TRC එකෙන් 10 billion ඉල්ලපු රටක, මහා භාණ්ඩාගාරේ සල්ලි නැතුව බිල් හිරවෙලා තියන් රටක, ආර්ථිකේ හැම තත්පරේම පහලට යන රටක, නුතන ලෝකයේ සාර්ථකත්වය පැත්තෙන් හැමදෙයින්ම පහලට යන රටක,.......................ප්‍රධාන පක්ෂෙක ජනධිපති අපේක්ෂකයෙක්ට තියන ලොකුම ප්‍රශ්නේ PAD...

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Durotan

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මන් මේක කියනකොට උඹල මට බනී.එත් ඕක රටේ පෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක්.පිරිමි කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ ගෑනු කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ.අපි දුෂ්කර ගම වල මිනිස්සු.මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල සහෝදරියන්ට තිබුණු ප්‍රශ්නේ අද ඒගොල්ලන්ගේ ළමයින්ටත් තියෙනවා.අපි එක්කෙනෙක් දෙන්නෙක් ඉගෙනගෙන ඔලුව ඉස්සුවට ගම වල ඇත්ත තත්වේ කියන තරම් සුන්දර නෑ.ගොටාබය මහත්තයත් දිනුවට පස්සේ මේ ප්‍රධාන ප්‍රශ්නේ විසදන්න පාසල් මට්ටමින්ම ක්‍රමයක් හදන්න ඕනේ.මෙහෙ පෑඩ් තියා එදාවේල කන්න හොයාගන්න බැරි පවුල් ඕන තරම් ඉන්නවා.මේ පාලන ක්‍රමේ ඇතුලේ පිරිමි තමන්ගේ අම්මට සහෝදරීට බිරිදට ගරුකරන සමාජයක් හදන්න බෑ.

    අවුල පෑඞ් දෙන එක නෙවෙයි... ජනාධිපති චන්දයක දී පෑඞ් එකත් විකුණං කන එකයි.... සිමෙන්ති දෙනවා, ෂීට් දෙනවා, වැසිකිළි පෝච්චි දෙනවා කිය කිය ඉන්නේ නැතිව නිදහස් සෞඛ්‍ය හා සමාජ සුභසාධනය කරනව කියල කිව්වනං ඉවරනේ.... සජිය කියන්නේ අමුම අමු ගොබ්බයෙක්... ඌ අට නෙවෙයි වැස්සටවත් ඉස්කෝලෙට ගියා ද කියල හිතන තරමට බත් කන හරකෙක්....​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කාඩ්එක ඇදපු පෑඩ් එකත් එක්ක ග්‍රාම සේවකට පෙන්නල අනුමත කරගෙන ඊට පස්සේ ප්‍රාෙද්ශීය ලේකම්ගේ අනු අත්සන ගත්තම ළගම සමුපෙන් දෙනවයි කියන්නේ

    වැඩිවියට පත් වුනාම, ආර්තව හරනය වුනාම දැනගන්න ඩී. ඇම්. ඕ. සහතිකයක් ඕනලු ලඟම ඉස්පිරිතාලෙන් ගත්තු... දූෂනයෙන් වංචාවෙන් තොරව වැඩේ කරන්න....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    UhjT7IY.png

    "හංසයා ලකුණ සනීපාරක්ෂක තුවා"...
    ඔබේ කකුල්දෙක ලඟට...
    ටිං... ටොං... ටිං...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕකට රු.200යි යන්නේ මාසෙටම. :confused:

    200 ඒවා වගේ නෙවෙයි බන් මේවා... හංස පිහාටුවක පහස ලබන්න පුළුවන්...
    ඇඳින්න ලේසියි... ඇන්දම පහසුයි...