පෑඩ් දෙනවාහ්

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පිස්සෙක් බන් මූ.... ජංගි තුනක් රු 100/= (වික්ටෝරියා සීක්‍රට් නෙවෙයි පේව්මන්ට් ජංගි) එහෙම වෙලත් එකක් අඳින්නෙ නැති දරිද්‍රතාවයෙන් ඉන්න අය කොච්චර ඉන්නවද... මහත්තයගෙ පරණ සරම කොටු වලට කපලා දිය නූල දාල අමුඩෙ වගේ ගහගෙන ඉන්න අය කොච්චර ඉන්නවද රු 100/= ඉතුරු කරගෙන සීනි ඇටයක් හාල් සේරුවක් ගන්න... සන්තකේටම තියෙන්නෙ ජංගි දෙකයි ඒකත් අල්මාරියෙ තියාගෙන ඉන්නෙ සාරියක් අඳින්න වුන දාට අඳින්න... එහෙම රටක ඕකක් නිකන් දීලා සෙලෝටේප් ගහල අහවල් එකේ
    අලවාගන්නද.... මේවද හිතන්න ඕන.. ජංගියක් ගන්න පෑඩ් එකක් ගන්න මහත්තයට ලන්කට් එකක් ගන්න හැමෝටම පුළුවන් වෙන විදියට ආර්ථිකය හදන එක නෙවෙයිද කරන්න ඕන. එතකොට ඒ දේවල් ඉබේම වෙයි... වැඩ පිළිවෙලක් තියෙන්න ඕන හැම ලබ්බම නිකන් දීගෙන දීගෙන ගියා කියල හරියනවද...
    අපිට ඕන ඔසප් වලට සහන දෙන, අර්ශස් සුව කරන පොතු කබරවලට බෙහෙත් කරන සර්ප විෂ නසන අණ්ඩවාතෙට එරඬුකොළ බඳින ජනාධිපත් ඉකෙනෙක්ද... පොහඃ....

    ගෙම්බා නම කියල කෑගැහු ගමන් පෑඩ් නිකං දෙන්න තීරණය කළා...

    :cool::cool::cool:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොනවා කිව්වත් මේකෙන් ගෑණු අයගේ චන්ද ටිකක් මූට වෑටෙයි. මිනිහා මෙච්චර කාලෙකට දුන්න වෑඩක් ඈති එකම පොරොන්දුව මේක වෙන්න ඕනේ. කොහොම වුනත් කාන්තාවන්ගේ සනීපාරක්ෂක ද්‍රවය වලට මෙච්චර කල් ටෑක්ස් ගහපු එකට නම් මුන්ට පෑඩ් අන්දන්න ඕනේ. ඒ වගේ දේවල් වලට ටෑක්ස් අයින් කරන්න ඕනේ

    කියපු තැන අවුලක් තිබ්බට ඔකේ වරදක් දකින්න බෑ. මිට මාස තුන හතරකට කලින් පෑඩ් එකටත් ටැක්ස් ගහන එක ගැන social media ගෑනුන්ගේ හෙන විරෝධයක් ආව. :yes: මම කියන්න හැදුවේ ලංකාවේ ඉන්නවා මෙන්සස් හැදුනම පෑඩ් එකක් ගන්න තරම්වත් මුල්‍යමය ශක්තියක් නැති ළමයි. එදාට ඉස්කෝලේ නොයා ඉන්න තරම් උන් අසරණ වෙනවා. ඒ නිසා ඔයවගේ දේවල් ඇත්තටම වෙනවා නම් ඇත්තටම හොඳයි. දුෂ්කර පාසල් බලලා අඩුම රජයෙන්වත් මේ අවශ්‍යතාවලට යම් කිසි සහනයක් දෙන එක.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මහින්දය හදපු සිනමා ගම්මාන ලබ්බට මේකෙ හිටපු ටොයියෝ ඒකාලෙ බැනපු බැනිල්ල.
    යකෝ මුන් ඇවිල්ල සිනමාව කාලම දැම්ම. ඉස්සරහට ලංකාවෙ කොමඩි ෆිල්ම් එකක්
    මලාට මාකට් කරන්න බැරිවෙනව. බන්දු සමරසිංහලට ආගිය අතක් නැති උනේ මුන් නිසා තමයි.
    මම දැක්කා බන්දු සමරසිංහ ගොටගේ ස්ටේජ් එකක කතා කරනවා,
    ඌ කිව්වේ වෙන වෙන දේවල් හැබැයි ඌට නියමෙට කියන්ඩ තිබ්බා දැන් මේ ජෝකර්ලා හින්දා මට ජීවත් වෙනඩ විදිහක් නැ කියලා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    අපේ ඔෆිස් එකේ ඉන්නවා අවු.60ක විතර ආන්ටි කෙනෙක්. පට්ට චූඅැන්පී. ආන්ටිගෙන් මම ඇහුවා ආන්ටිට දැන් ඕවා වැඩක් නෑනේ. ආන්ටිගෙ කෝටා එකෙන් මොකද කරන්නෙ කියලා..මළ පැනලා කිව්වා "ඒවා පුරවලා තොපිට කොට්ට මහලා දෙනවා කියලා"...:lol:

    කොට්ට මහල අන්කල්ගෙ වල්ල ඒක උඩින් තියන්න කියපන්... :lol::lol::lol:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ..ඕක හත්පොලේ ගාගෙන ඉවරයි බන්. අපේක්ෂකයෙක් කතාකරන්න ඕනි රටක් හදන හැටි මිස ගැනුන්ට පෑඩ් අන්දන විදිය නෙවෙයි. පැඩ් ගන්න ආර්ථිකේ හදන දැක්මක් නෑ, එකත් ජනසවිය වගේ දෙන්න කල්පනාව. එකෙක් 88/89/90 නිකන් දීල රටට කෙලිය. දැන් මේකත් ඒ ගොබ්බ ටයිප් එකම දානවා. ලජ්ජා නැද්ද, අපිට ඕනි තමන්ම හම්බකරලා තමන්ම ගොඩනැගෙන ජාතියක් මිස හිඟා කන ජාතියක් නෙවෙයි. ඕක නිකන් දෙන්න කතාව පඩි ගෙවන්න සල්ලි නැතුව TRC එකෙන් 10 billion ඉල්ලපු රටක, මහා භාණ්ඩාගාරේ සල්ලි නැතුව බිල් හිරවෙලා තියන් රටක, ආර්ථිකේ හැම තත්පරේම පහලට යන රටක, නුතන ලෝකයේ සාර්ථකත්වය පැත්තෙන් හැමදෙයින්ම පහලට යන රටක,.......................ප්‍රධාන පක්ෂෙක ජනධිපති අපේක්ෂකයෙක්ට තියන ලොකුම ප්‍රශ්නේ PAD...

    :rofl::rofl::rofl:

    මේක තමයි මිනිස්සු අකමැති සත්‍ය.මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ නිශ්පාදන ධනවාදී ආර්තික රටාවකට ගියේ නැත්නම්. Rep....15+++++++
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක තමයි මිනිස්සු අකමැති සත්‍ය.මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ නිශ්පාදන ධනවාදී ආර්තික රටාවකට ගියේ නැත්නම්. Rep....15+++++++

    tks...machan
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    73017172_1029032530770814_2923585733035819008_n.jpg
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    News බල බල උන්නෙ.. අපේ අම්ම ඔලුවෙ අත ගහගෙන කාමරේට ගියා...
    මේ ...සිගෙ පුතාට විලි ලජ්ජාවක් කියල දෙයක් නැද්ද බන්......
    :angry::angry::angry:

    :lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මම සජිත්වාදියෙකුවත් ගෝඨාවාදියෙකුවත් නොවෙමි.ඒ බව මුලින්ම මම අවධාරණය කළ යුතුය. ඒ බව මගේ වෝලයේ ඉහළ පහළ යන ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැක. මා එය විශේෂයෙන් සඳහන් කරන්නේ මෙහි සිටින මහත්වරු මගේ ජාතකය සෙවීමට ඉඩ ඇති බැවිනි.

    මා මෙම සටහන ලියන්නේ ලංකාවේ සිටින සමහර පිරිමින් ගැන පට්ට අපුලකිනි. සජිත් කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමක් පිළිබඳව යම් ප්‍රකාශයක් කළ ඇත.මෙය චන්ද ගුණ්ඩුවක්ද නැති නම් හරිහැටි නොදැන කරන දෙයක් දැයි කියා මම දන්නේ නැත.එහෙත් මා පෞද්ගලිකව සළකන්නේ මෙය ඉතා සාධනීය පියවරක් බවත් සියලු ජනපති අපේක්ෂකයන් අවධානය යොමු කල යුතු තැනක් බවත්ය. නමුත් මේ වන විට එයට විවිධාකාර තුට්ටු දෙකේ පෝස්ට් සෑදි ඇති අතර සමහර පිරිමි කාන්තා චන්ද ලෙස කැප්සන් දමමින් උඩ පැන ගෙන මේවා ශෙයාර් කරනු පෙනේ.

    Period Poverty එසේත් නැති නම් ඔසප් දුගී බව ලංකාවේ පිරිමින්ට මැජික් වුවද ලෝකයේ ඉතා ගැඹුරින් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි. UNICEF සංවිධානයේ දත්ත වාර්තා වලට අනුව ලෝකයේ ප්‍රාමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලැබෙන්නේ 27% ට පමණි. දළ වශයෙන් ගත හොත් ආසියාතික රට වල සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා කළ හැකි කාන්තාවන් ප්‍රමාණය මුලු කාන්තා ජනගහනයෙන් 20% කටත් අඩුය.මා අසා ඇති ආකාරයට යුරෝපා පාසල් වල සනීපාරක්ෂක තුවා නොමිලේ සපයා දෙයි. යුරෝපා රට වල පවා මෙම ගැටලුව ගැටලුවක් ලෙස සලකා පිළියම් සොයන විට ලංකාවේ ගෝත්‍රික පිරිමින්ට කාන්තාවන්ගේ ජීව විද්‍යාව හෙන ආතල්ය.

    අවසාන වශයෙන් කිව යුතු වන්නේ ඔබ සජිත්ට අපහාස කරනවා නම් එය ඔබේ කාර්‍යයකි.මට අදාළ නැත.එහෙත් ඔබ අපහාස කරන්නේ ඔබේ මවට, සොයුරියට බිරිඳට හෝ දියණියට නම් දෙවරක් සිතා බලන්න.කඩේ යෑම ගෞරවනීය ලෙස කල යුතුය. නැත්තන් කෙළ වෙන්නේ ඔබ කඩේ යන අපේක්ෂකයාටමය.
     
    හෝදමු තව හෝදමු ....

    හෝදමු තව හෝදමු ....
    :rofl::rofl::rofl:

    වත්මන් ලංකාවේ දැවෙන පස්නය....:baffled:ඕකට කියන්න නම් ගොඩක් දේවල් තියනවා.වැඩක් නෑ. මොකද පොස්ට් එක උඹේ නේ..උඹේ ස්වාදීන මතයට මම ගරු කරනවා ;););)
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මහත්තයෝ අපි කහටගස් දිගිලියෙ. ඔය සජිත්ගෙ පෑඩ් එකක් ගන්න පෝම් කොල පුරවල ඒව උස්සන් ගොහින් ගිරාම සේවකගෙ රැස් පොට් බලල,උන්දැට පෑඩ් එක හයිකොරන්න ඔන කරන ස්තානෙත් පෙන්නල.උන්දැට ඕනැ උනොත් පෑඩ් එක දාන හිල ගැබුරුද බලන්න උගේ අලවන්ගුව දන්නත් දීල හිටන් ඔය පෝම් එකත් උස්සන් ප්‍රාදේශිය ලේකම් එකට ගෙහුන්.එතනත් දෙතුන් දෙනෙක්ට පෑඩ් එක දාන ඉසව්වයි.පෝම් කරදහි පුරවන්නයි එක එක ලොක්කො ගාවට ගාටන්නයි ගෙහු න්අරවයි මෙව්වයි පෙන්නල කොරල පෑඩ් එක ලැබෙනකොට මාස එකහමාරක් විතර ගෙහුන් ඊලග පීරියඩ් එකත් පනී.ඔය අල්ල පනල්ලෙ ප්‍රාදේසිය ලේකම් එකේ උන්නැහෙ මගෙ පෑඩ් ඉස්තානෙ වටේ කෑලෑ වැවිල කියල රේසරේ ඇන්න ඒවත් එලි පෙහෙලි කරල දැම්මොත් ගෙදර ගියාම කෑලෑකපල ඩබල් බනිස පේන්න තිබ්බාම මිනිහ මගෙ එක හපා කාවි- Megi nanda
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සජිත්වාදියෙකුවත් ගෝඨාවාදියෙකුවත් නොවෙමි.ඒ බව මුලින්ම මම අවධාරණය කළ යුතුය. ඒ බව මගේ වෝලයේ ඉහළ පහළ යන ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැක. මා එය විශේෂයෙන් සඳහන් කරන්නේ මෙහි සිටින මහත්වරු මගේ ජාතකය සෙවීමට ඉඩ ඇති බැවිනි.

    මා මෙම සටහන ලියන්නේ ලංකාවේ සිටින සමහර පිරිමින් ගැන පට්ට අපුලකිනි. සජිත් කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමක් පිළිබඳව යම් ප්‍රකාශයක් කළ ඇත.මෙය චන්ද ගුණ්ඩුවක්ද නැති නම් හරිහැටි නොදැන කරන දෙයක් දැයි කියා මම දන්නේ නැත.එහෙත් මා පෞද්ගලිකව සළකන්නේ මෙය ඉතා සාධනීය පියවරක් බවත් සියලු ජනපති අපේක්ෂකයන් අවධානය යොමු කල යුතු තැනක් බවත්ය. නමුත් මේ වන විට එයට විවිධාකාර තුට්ටු දෙකේ පෝස්ට් සෑදි ඇති අතර සමහර පිරිමි කාන්තා චන්ද ලෙස කැප්සන් දමමින් උඩ පැන ගෙන මේවා ශෙයාර් කරනු පෙනේ.

    Period Poverty එසේත් නැති නම් ඔසප් දුගී බව ලංකාවේ පිරිමින්ට මැජික් වුවද ලෝකයේ ඉතා ගැඹුරින් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි. UNICEF සංවිධානයේ දත්ත වාර්තා වලට අනුව ලෝකයේ ප්‍රාමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලැබෙන්නේ 27% ට පමණි. දළ වශයෙන් ගත හොත් ආසියාතික රට වල සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා කළ හැකි කාන්තාවන් ප්‍රමාණය මුලු කාන්තා ජනගහනයෙන් 20% කටත් අඩුය.මා අසා ඇති ආකාරයට යුරෝපා පාසල් වල සනීපාරක්ෂක තුවා නොමිලේ සපයා දෙයි. යුරෝපා රට වල පවා මෙම ගැටලුව ගැටලුවක් ලෙස සලකා පිළියම් සොයන විට ලංකාවේ ගෝත්‍රික පිරිමින්ට කාන්තාවන්ගේ ජීව විද්‍යාව හෙන ආතල්ය.

    අවසාන වශයෙන් කිව යුතු වන්නේ ඔබ සජිත්ට අපහාස කරනවා නම් එය ඔබේ කාර්‍යයකි.මට අදාළ නැත.එහෙත් ඔබ අපහාස කරන්නේ ඔබේ මවට, සොයුරියට බිරිඳට හෝ දියණියට නම් දෙවරක් සිතා බලන්න.කඩේ යෑම ගෞරවනීය ලෙස කල යුතුය. නැත්තන් කෙළ වෙන්නේ ඔබ කඩේ යන අපේක්ෂකයාටමය.
    ගොම් බුරුවො........:growl::growl::growl::growl:

    අපි කියන්නේ උලව්වේ මවට බිරියට සොයුරියට අපහාස කරන එකක් ගැන නෙවෙයි උට්ටෝ......:growl::growl::growl::growl:

    අපි අහන්නේ මේ රටේ තියන අංක එකේ දැවෙන ප්‍රශ්නේ ගෑනුන්ට පෑඩ් නැති එකද කියන එක.....:growl::growl::growl::growl:

    බුරුවෙක් නෙවෙයි නම් ඔය සජිත් කියන වද පොන්නයට තේරෙන්න ඕනේ මේ රටේ ඇඩ්රස් කරන්න දාහක් ප්‍රශ්න තියනවා කියලා.....

    මේ රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ පකේ පොන්න ටෝක් ද ඔයි.......:dull::dull::growl::growl::growl:

    කොහෙන්ද ඔය බුරුව හොයා ගත්තේ තොපි පුත්තලමෙන් ද නැත්තන් සත්තු වත්තෙන් ද??????:dull::dull::dull:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    පෑඩ් මාමා...පෑඩ් දුන් පියා

    එක්සත් ජාතික පෑඩ් පක්ශය
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලන්කාවෙ ග්‍රාමීය ජනතාව වැසිකිලි යන්නෙ නැහැ හදාගන්න වත්කමක් නැහැ.ලන්කාවෙ කාන්තාවො 70% සනීපාරක්ශක තුවා පාවිච්චි කරන්නෙ නැහැ.පවුල් සෞක්ය සේවිකාවන් ලවා කොන්ඩම් බෙදනව වගේ සනීපාරක්ශක තුවා ලබා දීම නිදහස් සෞක්යක් තියන රටේ වැදගත් දෙයක්.අපිට වඩා දියුණු ධනවත් රට වල ගැහැනු ලමයි වැඩිවියට පත්වුනයින් පස්සෙ සනීපාරක්ශක තුවා නොමිලේ ලබා දෙනව.ඒක ලැජ්ජ විය යුතු කාරනයක් නෙමෙයි.තමන්ගෙ පවුල ඇතුලෙ සනීපාරක්ශක තුවා ගැන කතා කරන කොට මවක් ලැජ්ජ වෙලා කාමරේට දුවනවනම් ඒක රටේ සස්කෘතියෙ කනගාටුදායක තත්වයක්.තමන්ගෙ මව එලෙස හැසිරෙනවනම් අනාගතයේදී තමන්ගෙ බිරිදට සහොදරියට දුවට එවැනි කටුක සස්කෘතියක් උරුම නොවෙන විදිහට වර්තමානයේ කටයුතු කරන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :no: :growl: unp buwek kalekin awilla
     
    අහ් හරි මේකට උත්තර දීපල්ලා:)

    ගෑනුන්ට පෑඩ් දෙන එකවත් කෙසෙල් කොල දෙන එකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නෙ. අවශ්‍යතාව අනුව අදාල පිරිස් ඉන්නවනම් ඒවට සහන දෙන්න පුලුවන්. කිසි වාදයක් නෑ.:)

    ඒ ටොපික් එක දේශපාලන වේදිකාවට ආවෙ මොකටද? චන්ද ගුන්ඩුවක් විදියට පෑඩ් පැකට් එක පාවිච්චි කරන එකේ මොකක්ද ඇති හොඳේ.:dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ගොම් බුරුවො........:growl::growl::growl::growl:

    අපි කියන්නේ උලව්වේ මවට බිරියට සොයුරියට අපහාස කරන එකක් ගැන නෙවෙයි උට්ටෝ......:growl::growl::growl::growl:

    අපි අහන්නේ මේ රටේ තියන අංක එකේ දැවෙන ප්‍රශ්නේ ගෑනුන්ට පෑඩ් නැති එකද කියන එක.....:growl::growl::growl::growl:

    බුරුවෙක් නෙවෙයි නම් ඔය සජිත් කියන වද පොන්නයට තේරෙන්න ඕනේ මේ රටේ ඇඩ්රස් කරන්න දාහක් ප්‍රශ්න තියනවා කියලා.....

    මේ රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ පකේ පොන්න ටෝක් ද ඔයි.......:dull::dull::growl::growl::growl:

    කොහෙන්ද ඔය බුරුව හොයා ගත්තේ තොපි පුත්තලමෙන් ද නැත්තන් සත්තු වත්තෙන් ද??????:dull::dull::dull:

    අප්පටසිරි ... හොදම එකෙන් අමතලා

    :lol::lol::lol::lol: