මේ කාලෙට බහිනව.![]()
unp buwek kalekin awilla
අහ් හරි මේකට උත්තර දීපල්ලා
ගෑනුන්ට පෑඩ් දෙන එකවත් කෙසෙල් කොල දෙන එකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නෙ. අවශ්‍යතාව අනුව අදාල පිරිස් ඉන්නවනම් ඒවට සහන දෙන්න පුලුවන්. කිසි වාදයක් නෑ.
ඒ ටොපික් එක දේශපාලන වේදිකාවට ආවෙ මොකටද? චන්ද ගුන්ඩුවක් විදියට පෑඩ් පැකට් එක පාවිච්චි කරන එකේ මොකක්ද ඇති හොඳේ.![]()
කවුරුත් ඔනි නැහැ පවුල් සෞක්‍ය සේවිකාවන් ඉන්නව වැඩේට.
ඔව්.ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් කාන්තා සනීපාරක්ශාව.
ඒවගේම පැල දොරින් ගෙට රින්ගන සන්ස්කෘතිය අවසන් කරල
කාන්තාවගෙ ගැටලු විවුතව සාකච්චා කරන්න පුලුවන් පරිසරයක් ගොඩනගන එක.
unp buwek kalekin awilla






