පෑඩ් දෙනවාහ්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :no: :growl: unp buwek kalekin awilla
    මේ කාලෙට බහිනව.

    අහ් හරි මේකට උත්තර දීපල්ලා:)

    ගෑනුන්ට පෑඩ් දෙන එකවත් කෙසෙල් කොල දෙන එකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නෙ. අවශ්‍යතාව අනුව අදාල පිරිස් ඉන්නවනම් ඒවට සහන දෙන්න පුලුවන්. කිසි වාදයක් නෑ.:)

    ඒ ටොපික් එක දේශපාලන වේදිකාවට ආවෙ මොකටද? චන්ද ගුන්ඩුවක් විදියට පෑඩ් පැකට් එක පාවිච්චි කරන එකේ මොකක්ද ඇති හොඳේ.:dull:

    කවුරුත් ඔනි නැහැ පවුල් සෞක්ය සේවිකාවන් ඉන්නව වැඩේට.
    ඔව්.ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් කාන්තා සනීපාරක්ශාව.
    ඒවගේම පැල දොරින් ගෙට රින්ගන සන්ස්කෘතිය අවසන් කරල

    කාන්තාවගෙ ගැටලු විවුතව සාකච්චා කරන්න පුලුවන් පරිසරයක් ගොඩනගන එක.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    මිනිස්සු බත් පැකට් එකට ශීට් එකට ගල් බාගෙට චන්දෙ දන එක නවත්තන්න හදන උන් පෑඩ් පැකට් පෙන්නල චන්දෙ කඩන එක හොඳයි කියනව
    :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඉතිං ෆෑඩ් දාස යටජංගි දෙන්නැද්ද..?????? ජංගියට තියලනේ ඕක තද කරගන්නේ🙄 මාර වැඩේ.. හරියට හෙන්ඩුව දෙනවා, අලියා දෙන්නෑ වගේ😯😯
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිනිස්සු බත් පැකට් එකට ශීට් එකට ගල් බාගෙට චන්දෙ දන එක නවත්තන්න හදන උන් පෑඩ් පැකට් පෙන්නල චන්දෙ කඩන එක හොඳයි කියනව
    :lol:
    පැඩ් උබල ඇලජික් උනාට ලන්කාවෙ 52% කාන්තාවන්ගෙන් 70% පාවිච්චි කරන්නෙ නැහැ.
    දුගී කාන්තාවන් බන්දනාගාරෙ.පුනුරුත්තාපන නිවාස වල කාන්තාවන්ගෙ මූලික ඉල්ලීමක් පැඩ්.
    මේ ආන්ඩුවෙ කාලෙම පැඩ් ඉල්ලපු කාන්තාවන්ට ගැහුව. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පොරොන්දු මත

    පොහොර සහනාධාරෙ උපාධිදාරීන්ට රැකියා රජයේ උසස් රැකියා වලට වාහන පර්මිට්.

    අපි කැමති උනත් නැති උනත් මිනිස්සු ඉල්ලනව. මමත් ඡන්දෙ දෙන්නෙ

    මට හොදයි කියල හිතෙන දේවල් වලට.උබ ඡන්දෙ දෙන හේතුව මම ඡන්දෙ දෙන හේතුවට

    වෙනස් වෙන නිසානෙ ඡන්දයක් තියෙන්නෙ.පුද්ගල වගවීම පැත්තකින් තියල, පොරොන්දු මතින්
    මම බලාපොරොත්තු වෙන දේවල් සාපේක්ශව වැඩියෙන්ම ලගින් යන පක්ශ්යට ඡන්දෙ දෙනව
    දැනට ඒ ලගින් යන්නෙ පොදුජන පෙරමුන.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලන්කාවෙ ග්‍රාමීය ජනතාව වැසිකිලි යන්නෙ නැහැ හදාගන්න වත්කමක් නැහැ.ලන්කාවෙ කාන්තාවො 70% සනීපාරක්ශක තුවා පාවිච්චි කරන්නෙ නැහැ.පවුල් සෞක්ය සේවිකාවන් ලවා කොන්ඩම් බෙදනව වගේ සනීපාරක්ශක තුවා ලබා දීම නිදහස් සෞක්යක් තියන රටේ වැදගත් දෙයක්.අපිට වඩා දියුණු ධනවත් රට වල ගැහැනු ලමයි වැඩිවියට පත්වුනයින් පස්සෙ සනීපාරක්ශක තුවා නොමිලේ ලබා දෙනව.ඒක ලැජ්ජ විය යුතු කාරනයක් නෙමෙයි.තමන්ගෙ පවුල ඇතුලෙ සනීපාරක්ශක තුවා ගැන කතා කරන කොට මවක් ලැජ්ජ වෙලා කාමරේට දුවනවනම් ඒක රටේ සස්කෘතියෙ කනගාටුදායක තත්වයක්.තමන්ගෙ මව එලෙස හැසිරෙනවනම් අනාගතයේදී තමන්ගෙ බිරිදට සහොදරියට දුවට එවැනි කටුක සස්කෘතියක් උරුම නොවෙන විදිහට වර්තමානයේ කටයුතු කරන්න.

    යකෝ හැමදාම පිනට කන්න බලන් ඉන්නේ නැතුව...දුපත්කම හිගන්න්නගේ තුවාලේ කරගෙන දේශපාලනේ කරන්නේ නැතුව, මිනිස්සුන්ට තනියම ගොඩනැගෙන විදියක් හදල දුන්නොත් නරකද. අනිත් එක උගේ අප්පා තමයි ලංකාවේ හිඟන්නෝ බෝකරන වැඩේ කලේ. යකෝ හැම එකාගේ ළඟටම ගිහිල්ල 2කට නැවිල ෆෝම් ඉල්ලගෙන නයට ගෙවල්, ණයට බඩු මුට්ටු , දැන් පෑඩ් මොකක්ද බන් මේ තුප්පහි වැඩේ. අනිත් එක කොහොමද හරියටම ඔසප් වෙනවා කියල ග්‍රාමය බලන්නේ..පොඩි ගෑනු දරුවෙක් එහෙම ගියොත්. ඒ ඔක්කොමත් හරි කියපන්...දැන් ඔකද ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ? පඩි ගෙවන්න සල්ලි නැතුව ආණ්ඩුව TRC එකෙන් 10 billion ඉල්ලනවා. තව මහා භාණ්ඩාගාරේ සල්ලි නැතුව bill හිරවෙලා තව මූ පිස්සු කෙලින කතා කියනවා. මනුස්සයෙක්ගේ දුප්පත්කම දේශපාලන තුවාලයක් කරගෙන ඉන්න පෑඩ් දාසල වගේ මිනිස්සුන්ගේ දේශපාලනය ඉවරවෙනවා මනුස්සයෙක්ට තනියම නැගිටින්න පුළුවන් විදියේ ආර්ථිකයක් හදල දීපු දවසට.
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    දේශපාලන ස්ථාවරත්වයක් නැති රටේ

    ආර්ථික ස්ථාවරත්වයක් නැති රටේ

    ආරක්ෂක ස්ථාවරත්වයක් නැති රටේ

    සනිපාරකෂක පැඩ් ස්ථාවරත්වයක් ඇතිකරන්නද සජිත් පුතාණෝ හදන්නේ..:lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශපාලන ස්ථාවරත්වයක් නැති රටේ

    ආර්ථික ස්ථාවරත්වයක් නැති රටේ

    ආරක්ෂක ස්ථාවරත්වයක් නැති රටේ

    සනිපාරකෂක පැඩ් ස්ථාවරත්වයක් ඇතිකරන්නද සජිත් පුතාණෝ හදන්නේ..:lol:

    :rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යකෝ හැමදාම පිනට කන්න බලන් ඉන්නේ නැතුව...දුපත්කම හිගන්න්නගේ තුවාලේ කරගෙන දේශපාලනේ කරන්නේ නැතුව, මිනිස්සුන්ට තනියම ගොඩනැගෙන විදියක් හදල දුන්නොත් නරකද. අනිත් එක උගේ අප්පා තමයි ලංකාවේ හිඟන්නෝ බෝකරන වැඩේ කලේ. යකෝ හැම එකාගේ ළඟටම ගිහිල්ල 2කට නැවිල ෆෝම් ඉල්ලගෙන නයට ගෙවල්, ණයට බඩු මුට්ටු , දැන් පෑඩ් මොකක්ද බන් මේ තුප්පහි වැඩේ. අනිත් එක කොහොමද හරියටම ඔසප් වෙනවා කියල ග්‍රාමය බලන්නේ..පොඩි ගෑනු දරුවෙක් එහෙම ගියොත්. ඒ ඔක්කොමත් හරි කියපන්...දැන් ඔකද ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ? පඩි ගෙවන්න සල්ලි නැතුව ආණ්ඩුව TRC එකෙන් 10 billion ඉල්ලනවා. තව මහා භාණ්ඩාගාරේ සල්ලි නැතුව bill හිරවෙලා තව මූ පිස්සු කෙලින කතා කියනවා. මනුස්සයෙක්ගේ දුප්පත්කම දේශපාලන තුවාලයක් කරගෙන ඉන්න පෑඩ් දාසල වගේ මිනිස්සුන්ගේ දේශපාලනය ඉවරවෙනවා මනුස්සයෙක්ට තනියම නැගිටින්න පුළුවන් විදියේ ආර්ථිකයක් හදල දීපු දවසට.
    සජිත් ඔය කතාව කියනකන් මාත් හිතන් හිටියෙ දුප්පත්කම තමයි සනීපාරක්ශාවට තියෙන ගැටලුව කියල

    හැබැයි මිනිස්සු මේ ගැන අදහස් දක්වද්දි දුප්පත්කමට වඩා බරපතල හේතු තියෙනව..
    එනිවේ ග්‍රාම නිළධාරීන් හරහා නෙමෙයි බෙදන්නෙ පවුල් සෞක්ය සේවිකාවන් හරහා.
    කොන්ඩම් බෙදනව වගේ.කැමති අය ගනී කැමති අය නොගෙන ඉදී.
    හැබැයි මට තියෙන අත්දැකීම් අනුව මම ගැරන්ටි කරනව.
    නාගරික ධනවත් සුලුතරයක් හැරෙන්න බහුතරයක් කාන්තාවන් ඔක ගන්නව.

    අනිත් කාරනා නම් මේකට අදාල නැහැ මචන් කොටන්න අමාරුයි.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගොම් බුරුවො........:growl::growl::growl::growl:

    අපි කියන්නේ උලව්වේ මවට බිරියට සොයුරියට අපහාස කරන එකක් ගැන නෙවෙයි උට්ටෝ......:growl::growl::growl::growl:

    අපි අහන්නේ මේ රටේ තියන අංක එකේ දැවෙන ප්‍රශ්නේ ගෑනුන්ට පෑඩ් නැති එකද කියන එක.....:growl::growl::growl::growl:

    බුරුවෙක් නෙවෙයි නම් ඔය සජිත් කියන වද පොන්නයට තේරෙන්න ඕනේ මේ රටේ ඇඩ්රස් කරන්න දාහක් ප්‍රශ්න තියනවා කියලා.....

    මේ රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ පකේ පොන්න ටෝක් ද ඔයි.......:dull::dull::growl::growl::growl:

    කොහෙන්ද ඔය බුරුව හොයා ගත්තේ තොපි පුත්තලමෙන් ද නැත්තන් සත්තු වත්තෙන් ද??????:dull::dull::dull:

    පිස්සු කතා කරන්න එපා බන්,
    Gdp එක, unemployment rate, deforestation වගේ පොඩි පොඩි දේවල් ගැන කතා කර ඉදලා වැඩක් නෑ..
    ඒ වගේ ද පෑඩ්...
    අනික unp ඉහල ප්‍රධාන සෙට් එකේ ඔක්කොටම ඕනෙ වෙනවානේ මාස් පතා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් ඔය කතාව කියනකන් මාත් හිතන් හිටියෙ දුප්පත්කම තමයි සනීපාරක්ශාවට තියෙන ගැටලුව කියල

    හැබැයි මිනිස්සු මේ ගැන අදහස් දක්වද්දි දුප්පත්කමට වඩා බරපතල හේතු තියෙනව..
    එනිවේ ග්‍රාම නිළධාරීන් හරහා නෙමෙයි බෙදන්නෙ පවුල් සෞක්ය සේවිකාවන් හරහා.
    කොන්ඩම් බෙදනව වගේ.කැමති අය ගනී කැමති අය නොගෙන ඉදී.
    හැබැයි මට තියෙන අත්දැකීම් අනුව මම ගැරන්ටි කරනව.
    නාගරික ධනවත් සුලුතරයක් හැරෙන්න බහුතරයක් කාන්තාවන් ඔක ගන්නව.

    අනිත් කාරනා නම් මේකට අදාල නැහැ මචන් කොටන්න අමාරුයි.

    මේකනේ දැන් පෑඩ් ද ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ? අනිත් එක කොහොමද අනිත් දේවල් මේකට සම්බන්ද නෑ කියන්නේ? රටක ආර්ථිකය ගොඩ දාන්න කිසිම දැක්මක් නැතුව ඔහේ කියවනවා..තව කියනවා භාණ්ඩාගාරේ සල්ලි ඕනේ තරම් තියනවලු, ලංකාවේ එක ගැනද දන්නේ නෑ කිව්වේ. පෑඩ් ලබ්බ දෙන්න කලින් මිනිස්සුන්ට හරියට කන්න අඳින්න දෙන්න ඕනි. මතකද කිව්වා ක්‍රෝටන් කොළ කන්න කියල, ඒ වගේම මන්ද පෝෂණය හැදිලා ළමයි මැරුණා..පෑඩ් එක තමා අඩුව.නිදහස් සුව සේවය ගැන කියනවනම් ඉතින් කියන්නම් ඕනි තරම්ම. මුන් එකට කෙලිය හැටි.ඕනි තරම් කියන්නම්. මනුස්සයෙක් හින්ගන්නේක්ගේ ගානට දාල මේක කතාකරන්නේ. මනුස්සයෙක්ට තනියම නැගිටින්න විදියක් හදනව කියල කියන්නේ නෑ. පෑඩ් පිනට දෙන මිනිහෙක් නෙවෙයි ඕනි, තනියම නැගිටින්න මාර්ගයක් හදල දෙන නායකයෙක් මිස ජෝකර් කෙනෙක් වැඩක් නෑ...O/L නැති මිනිහෙක්ගෙන් මීට වඩා බුද්ධිමත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ ප්‍රශ්නෙ ගැන අදහස් බැලුව ප්‍රෆයිල් වලට ගියා පෙලක් අය කාන්තවන්ගෙන්

    දිගින් දිගටම ප්‍රතික්ශේප වෙන නිසා ආත්මීය වෛරයකින් ඉන්න පිරිස්.උන් නම් අහකට.
    ගොඩක් අය තමන්ගෙ දේශපාළණ කදවුර රකින්න ශරීර අවශ්යතා විහිලුවකට ගන්නගන්න අය ඒකෙන් කෙටි දවසකට ඒ කදවුර ඇතුලෙ හයිලයිට් වෙලා පේන්න ගත්තට තමන් කරන වැඩෙන් කදවුරට වෙන්න බලවත් අවාසියක් වෙන්නෙ.පොදුජන පෙරමුනේ පාක්ශිකයො මේකට හරි දක්ශයි.රෙදි මහල ඇදගන්නව.
    ජාතිවාදෙ මතකනෙ,කිහිපදෙනෙක් ඊළග පාර පාර්ලිමේන්තුවට යන්න හයිලයිට් උනා පාක්ශිකයො ඒ පස්සෙ ගියා ජණාධිපතිවරනෙට වෙන බලපැම ගැන තේරෙන කොට පරක්කු වැඩියි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    පිස්සු කතා කරන්න එපා බන්,
    Gdp එක, unemployment rate, deforestation වගේ පොඩි පොඩි දේවල් ගැන කතා කර ඉදලා වැඩක් නෑ..
    ඒ වගේ ද පෑඩ්...
    අනික unp ඉහල ප්‍රධාන සෙට් එකේ ඔක්කොටම ඕනෙ වෙනවානේ මාස් පතා.

    එපා එපා එපා දෙයියෝ ඕවා බර වැඩයි.....එන්න...අපි පොඩි දේවල් ගැන කතාකරමු...

    :rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මේකනේ දැන් පෑඩ් ද ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ? අනිත් එක කොහොමද අනිත් දේවල් මේකට සම්බන්ද නෑ කියන්නේ? රටක ආර්ථිකය ගොඩ දාන්න කිසිම දැක්මක් නැතුව ඔහේ කියවනවා..තව කියනවා භාණ්ඩාගාරේ සල්ලි ඕනේ තරම් තියනවලු, ලංකාවේ එක ගැනද දන්නේ නෑ කිව්වේ. පෑඩ් ලබ්බ දෙන්න කලින් මිනිස්සුන්ට හරියට කන්න අඳින්න දෙන්න ඕනි. මතකද කිව්වා ක්‍රෝටන් කොළ කන්න කියල, ඒ වගේම මන්ද පෝෂණය හැදිලා ළමයි මැරුණා..පෑඩ් එක තමා අඩුව.නිදහස් සුව සේවය ගැන කියනවනම් ඉතින් කියන්නම් ඕනි තරම්ම. මුන් එකට කෙලිය හැටි.ඕනි තරම් කියන්නම්. මනුස්සයෙක් හින්ගන්නේක්ගේ ගානට දාල මේක කතාකරන්නේ. මනුස්සයෙක්ට තනියම නැගිටින්න විදියක් හදනව කියල කියන්නේ නෑ. පෑඩ් පිනට දෙන මිනිහෙක් නෙවෙයි ඕනි, තනියම නැගිටින්න මාර්ගයක් හදල දෙන නායකයෙක් මිස ජෝකර් කෙනෙක් වැඩක් නෑ...O/L නැති මිනිහෙක්ගෙන් මීට වඩා බුද්ධිමත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    කේතුමතිය වෙනකන් පැඩ් නොදා ඉන්නද
    කන්න නැති මිනිස්සු ඉන්නව කියල උබම පිලිගන්නව.
    ඉතින් මොන පැඩ්ද.ඒක තමයි රජ්ය මැදිහත් වෙන්නෙ,
    කන්න නැහැ කියල.කොන්ඩම් නොදී ඉන්නෙ නැහැනෙ.
    ඉදිරියටත් කන්න නැහැ කියල අනාරක්ශිත ක්‍රම භාවිතා කරල
    කාන්තාවන්ට ලෙඩ රොග හදාගන්න ඔනි නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙට්ටි ගෙවල් හද හද උස නං සෙකුරුටි මිටි නං කම්කරු කිය කියා හිටපු සජිත් එකපාරම බිංදුවේ ඉඳන් ගාන්ධි මැන්ඩෙලා ලෙවල් එකට යන්න සෑහෙන ලොකු උත්සහයක් ගන්නව වගේ :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කේතුමතිය වෙනකන් පැඩ් නොදා ඉන්නද
    කන්න නැති මිනිස්සු ඉන්නව කියල උබම පිලිගන්නව.
    ඉතින් මොන පැඩ්ද.ඒක තමයි රජ්ය මැදිහත් වෙන්නෙ,
    කන්න නැහැ කියල.කොන්ඩම් නොදී ඉන්නෙ නැහැනෙ.
    ඉදිරියටත් කන්න නැහැ කියල අනාරක්ශිත ක්‍රම භාවිතා කරල
    කාන්තාවන්ට ලෙඩ රොග හදාගන්න ඔනි නැහැ.

    හා දැනුවත් උනා ස්තුතියි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැඩ් උබල ඇලජික් උනාට ලන්කාවෙ 52% කාන්තාවන්ගෙන් 70% පාවිච්චි කරන්නෙ නැහැ.
    දුගී කාන්තාවන් බන්දනාගාරෙ.පුනුරුත්තාපන නිවාස වල කාන්තාවන්ගෙ මූලික ඉල්ලීමක් පැඩ්.
    මේ ආන්ඩුවෙ කාලෙම පැඩ් ඉල්ලපු කාන්තාවන්ට ගැහුව. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පොරොන්දු මත

    පොහොර සහනාධාරෙ උපාධිදාරීන්ට රැකියා රජයේ උසස් රැකියා වලට වාහන පර්මිට්.

    අපි කැමති උනත් නැති උනත් මිනිස්සු ඉල්ලනව. මමත් ඡන්දෙ දෙන්නෙ

    මට හොදයි කියල හිතෙන දේවල් වලට.උබ ඡන්දෙ දෙන හේතුව මම ඡන්දෙ දෙන හේතුවට

    වෙනස් වෙන නිසානෙ ඡන්දයක් තියෙන්නෙ.පුද්ගල වගවීම පැත්තකින් තියල, පොරොන්දු මතින්
    මම බලාපොරොත්තු වෙන දේවල් සාපේක්ශව වැඩියෙන්ම ලගින් යන පක්ශ්යට ඡන්දෙ දෙනව
    දැනට ඒ ලගින් යන්නෙ පොදුජන පෙරමුන.

    පැඩ් පැකට් රුපියල් පනහටත් තියෙන්නෙ ඔය. සිල්ලර වෙලෙන්දෙක් පොලෙ බඩු විකුනව වගෙ නැතුව හරි හමන් විදියට ප්‍රතිපත්ති කියනවනම් මේව හරි.:eek:

    ඔය 70% ගනන් හැදුවෙ කොහොමද?:rofl:

    බන්දනාගරෙ පුනුරුත්තාපනේ ගැන උඹ මෙතන කිව්වට සජිත්ගෙ වේදිකාවෙ කිව්වෙ නෑ. එක්කො උඹ ඌ කියපු එක පිලිගනින් නැත්නම් කොලේක ලියල දීපන් හරියට කතාකරන්න:baffled: