පෑන්ටි දැක බිය වීම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පෑන්ටි සිද්ධියක්

    panties03.jpg



    මේක අපේ හිතවතෙක්ගේ ගෙදරක සිද්ධවෙච්ච දෙයක් , :P:P
    මෙහෙමයි සිද්ධිය , ඔය කියන ගෙදර හදපු මුල්කාලේ ඉතින් වයරින් කරන්නත් ඕනනේ , ඔන්න මෑන්ස් කෙනෙක්ට එන්නයි කියලා වැඩේ කොරන් යනවලු. කාමර තුන හතරක් කරාට පස්සේ , ඔය මැද්දෙ කොටසේ තියනවා පොඩි කොරිඩෝ කෑල්ලක් ඔන්න දැන් ඕකෙත් වැඩ පටන් අරන් විනාඩි දහයක් යන්න ලැබුන්නෑලු මහ සද්දයක් ඇවිත්. :eek::eek:

    කට්ටිය දඩි බිඩිගාලා දුවන් ආපුවාම මෙන්න මේක ඉනිමගත් කඩාගෙන වැටිලලු , නිකන් නෙමේ පෑන්ටි 6-7 වනලා තිබ්බ වැලකුත් කඩාගෙන :lol::lol: ,

    ඔන්න ඉතින් දඩි බිඩිගාලා මූව කෙලින් කොරලා ඉතුරු කාමර දෙකෙත් වැඩ ඉවරකරලම යන්න කිව්වලු.ඉතින් වැඩේ ඉවර කරලා පොර ගිහින්. පස්සෙ ඉතින් හා හා පුරා කියලා ලියිට් දාන්න හිතාගෙන ටිප් එක දැම්මලු. මෙන්න ඒ මගුල දාන්න දාන්න ඕෆ් වෙන්නෙ.:frown::frown: මල මගුලයි දැන් ඉතින් අනිත් දවසෙ උදේ වෙන එකෙක්ව ගෙන්නලා මුල ඉදන් පරික්ශාකරලා බලලා තියෙනවා. මුලින් වයරින් කරපු කාමර වල අවුලක් නෑලු. දැන් අර කිව්ව කොරිඩෝ කෑල්ලයි, ඊට පස්සෙ හයිකරපු කාමර දෙකයි චෙක් කරද්දි මෙන්න වැඩේ , අරූ අර්ත් එකයි , නිවුටල් එකයි සේරම මාරුකරලාලු ගහලා තියෙන්නේ :lol::lol: , ඔන්න ඔහොමයි පෑන්ටි වලට බයවුනාම වෙන හරිය.


    Code:
    http://asipiya.blogspot.com/
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෝරලේමහත්තයා;13862628 said:
    ඇදල වීසිකරපු එකක අවතාරයක් දැක්කද දන්නේ නෑ..:lol:

    :lol::lol::lol: