පෑලියගොඩ පෝලිමට හේතුව මෙන්න

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    ඔව් බන්.. කොහොමත් ඔතන හැමදාම busy !! වහන හින්දා busy අද.. ඕනේ මොඩයෙක් දන්නවා ඔය අවට නම්
    ඔව් බං, නොදන්න ගං ගොබිලන්ට මැජික්. Highway අද කොහොමත් traffic. අපි ඔය area එක දන්න නිසා දන්නව. පව් බං ගං වල ඉදන් මැරෙන්න හදන keyboard විරුවෝ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    හෙට අනිද්දා වහල නිසාලු. ජඩ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුකරනව
    හැම සති අන්තෙම වහන නිසා එහෙම පෝලිම් තිබ්බලුද ඒ දවස්වලත්?

    වැඩිය ඕන නෑ ගිය සතියට කලින් සතිය long weekend නිසාවත් ඔහොම පෝලිමක් තිබ්බද? 🤭
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    හැම සති අන්තෙම වහන නිසා එහෙම පෝලිම් තිබ්බලුද ඒ දවස්වලත්?

    වැඩිය ඕන නෑ ගිය සතියට කලින් සතිය long weekend නිසාවත් ඔහොම පෝලිමක් තිබ්බද? 🤭
    Long weekend market වැහුවේ නැ bro. අනික අද මිනිස්සු ගං වලට යනව.... මාලු එලවලු වැඩිපුර ගන්නව. අනික ජඩ මාධ්‍ය කියන විදිහට බොහෝ නගර වල පෝලිම්ලු, මම අද Kiribathgoda, Kaduwela, Malwana, Nawagamu, Biyagama දැනට අද උදේ ඉදන් ගියා. ඒ කිසිම නගරයක පෝලිම් තදබද නෑ. හැම රෙද්දම දේශපාලන කෝනයෙන් බලන්න එපා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    කටුනායකනම් කැළඹී ඇත... නමුත් ජනතාව කැළඹී නැත.. අද හෙට එවන් අසත්ය පුවත් පලවනු ඇත.. ඒවාට නොරැවටෙන්න... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: mr.h0ydr0

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ඔව් බං, නොදන්න ගං ගොබිලන්ට මැජික්. Highway අද කොහොමත් traffic. අපි ඔය area එක දන්න නිසා දන්නව. පව් බං ගං වල ඉදන් මැරෙන්න හදන keyboard විරුවෝ.
    Traffic eka wadi chande daanna gamata yana un nisa. Thel gahannath wadi mekai.

    Habai me pacha news mawala ena excitement eken malimawata chanda wadi wenawa. Mokada aragalaya ekka mathak wenne kalakanni tika horakaapu hati. GoHomeGota, GoHomeRanil. Gupi campaign eka untama backfire wenawa oken.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    Traffic eka wadi chande daanna gamata yana un nisa. Thel gahannath wadi mekai.

    Habai me pacha news mawala ena excitement eken malimawata chanda wadi wenawa. Mokada aragalaya ekka mathak wenne kalakanni tika horakaapu hati. GoHomeGota, GoHomeRanil. Gupi campaign eka untama backfire wenawa oken.
    :yes: :yes: :yes: