හෙට අනිද්දා වහල නිසාලු. ජඩ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුකරනව
Umba kalin dapu eka mama dekak.link ekath click Kara .eka para wenas kare aiහෙට අනිද්දා වහල නිසාලු. ජඩ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුකරනව
jvp ballo nisaහෙට අනිද්දා වහල නිසාලු. ජඩ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුකරනව
ඔව් බං, නොදන්න ගං ගොබිලන්ට මැජික්. Highway අද කොහොමත් traffic. අපි ඔය area එක දන්න නිසා දන්නව. පව් බං ගං වල ඉදන් මැරෙන්න හදන keyboard විරුවෝ.ඔව් බන්.. කොහොමත් ඔතන හැමදාම busy !! වහන හින්දා busy අද.. ඕනේ මොඩයෙක් දන්නවා ඔය අවට නම්
හැම සති අන්තෙම වහන නිසා එහෙම පෝලිම් තිබ්බලුද ඒ දවස්වලත්?හෙට අනිද්දා වහල නිසාලු. ජඩ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුකරනව
@2osama ගේ බලාපොරොත්තු කුඩු දෙයි හාමුදුරුවනේ...හෙට අනිද්දා වහල නිසාලු. ජඩ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුකරනව
Long weekend market වැහුවේ නැ bro. අනික අද මිනිස්සු ගං වලට යනව.... මාලු එලවලු වැඩිපුර ගන්නව. අනික ජඩ මාධ්‍ය කියන විදිහට බොහෝ නගර වල පෝලිම්ලු, මම අද Kiribathgoda, Kaduwela, Malwana, Nawagamu, Biyagama දැනට අද උදේ ඉදන් ගියා. ඒ කිසිම නගරයක පෝලිම් තදබද නෑ. හැම රෙද්දම දේශපාලන කෝනයෙන් බලන්න එපාහැම සති අන්තෙම වහන නිසා එහෙම පෝලිම් තිබ්බලුද ඒ දවස්වලත්?
වැඩිය ඕන නෑ ගිය සතියට කලින් සතිය long weekend නිසාවත් ඔහොම පෝලිමක් තිබ්බද?![]()
Traffic eka wadi chande daanna gamata yana un nisa. Thel gahannath wadi mekai.ඔව් බං, නොදන්න ගං ගොබිලන්ට මැජික්. Highway අද කොහොමත් traffic. අපි ඔය area එක දන්න නිසා දන්නව. පව් බං ගං වල ඉදන් මැරෙන්න හදන keyboard විරුවෝ.
Traffic eka wadi chande daanna gamata yana un nisa. Thel gahannath wadi mekai.
Habai me pacha news mawala ena excitement eken malimawata chanda wadi wenawa. Mokada aragalaya ekka mathak wenne kalakanni tika horakaapu hati. GoHomeGota, GoHomeRanil. Gupi campaign eka untama backfire wenawa oken.
