අපොයි යකො. අනුන් පටන් ගත්තා දෙයක් තමන්ගේ කියන එක ඔය බංකොලොත් UNP එකට තියෙන එකම සැනසීම

දැන් ඔය බයින ගෝඨාභය 2014 ඔය ගොඩක් Project පටන් ගත්තේ නැත්නම් යහපාලනේට කක්කුසියක් වත් Open කරගන්න වෙන්නේ නැහැ

ගෝඨාභය තමා ඔය Project එක පටන් ගත්තේ සල්ලි වෙන් කරලා දීලා තිබුණේ
ගොඩක් වැඩ ඉවර උනේ යහපාලන කාලේ .
මාළු මාර්කට් එකයි මැනින් මාර්කට් එකයි දෙකම පෑලියගොඩ ට අරගෙන ගිහින් පිට කොටුවේ ඔක්කොම පොඩි කඩවල් කඩලා Transport Hub එකක් ගහන්න තමා ගියේ . පිට කොටුවේ පොලිසිය ඉස්සරහ කඩත් බාගයක් කැඩුවා Transport Hub එක ගහන්න
මහින්දගේ ආණ්ඩුව පෙරලුනා. Transport Hub එක එතෙනම නතර උනා
මේ පෑලියගොඩ මැනිං මාර්කට එක ගැන කියනවා නම් ගෝඨාභය පටන් ගත්තා යහපාලන කාලයේ වැඩ කරගෙන ගියා ආයෙත් SLPP එක අවාට පස්සේ වැඩ ඉවර කරලා open කරා.
♥♥♥
කුහක බංකොලොත් කමක් නැති ව කතා කරොත් මේක ඉවර කිරීමේ ගාවුරවය ආණ්ඩු දෙකටම යනවා ♥♥♥♥