පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම
අපිට EBAY ALIEXPRESS වගේ සයිට් වලින් ඈට වර්ග ගෙන්නන්න පුලුවන්. එහෙම ගෙනාපු සමහර ඒවා පෑල වෙනවා. සමහර ඒවා අවුල් ගියා. පහල තියෙන්නේ මම ගෙනාපු ජාති සහා ඒවා පෑල වුනාද නෑද්ද කියන එක.
ජපන් අරලිය Desert Rose පෑල වුනා
සූරියකාන්ත Sunflower පෑල වුනා
ඕලු Water lilly පෑල වුනා
උණ Bamboo පෑල වුනේ නෑ
ඕකිඩ් Orchid පෑල වුනේ නෑ
රෝස Rose පෑල වුනේ නෑ
උබලත් ගෙනල්ලා පෑල කරපු ඒවා තියෙනවා නම් දාපල්ලා.

Last edited: