පෑල - දෙපෑල

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    491
    63
    මචන්ලා කව්රු හරි දන්නවද ලංකාවේ පරණ ඉඩම් මිනුම් ක්‍රමයක් වුන පෑල, දෙපෑල , ලාහ වගේ ඒවා ගැන සහ ඒවා අද පරිමාණ වලින් කොහොමද කියල.

    bump එකක් හරි දාගෙන පලයල්ලා බන් රේප් දෙන්නම්.

     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    Paala, depaala, amuna harima pramaane nam danaa....
    Ala hondara 5k withara hadena ida paalak withara wenawa.... mehenam owa danatath pawichchi karanawa...
     
    • Like
    Reactions: deepwater