මචන්ලා කව්රු හරි දන්නවද ලංකාවේ පරණ ඉඩම් මිනුම් ක්රමයක් වුන පෑල, දෙපෑල , ලාහ වගේ ඒවා ගැන සහ ඒවා අද පරිමාණ වලින් කොහොමද කියල. bump එකක් හරි දාගෙන පලයල්ලා බන් රේප් දෙන්නම්.