පෑළියගොඩ සිට කොටුවට ගුවන් මාර්ගයක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පෑළියගොඩ සිට කොටුවට ගුවන් මාර්ගයක්

පෑළියගොඩ සිට කොටුවට ගුවන් මාර්ගයක් - ඉදිකිරීම ඔස්ට්‍රේලියා සමාගමකට



පෑළියගොඩ සිට කොළඹ - කොටුව දක්වා උස් කොට ඉදිකරනු ලබන මහා මාර්ගයක් සැලසුම් කොට ඉදිකිරීමට ඔස්ට්‍රේලියාවේ HASS හවුල් ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා සහ ඔවුන්ගෙන් සවිස්තරාත්මක යෝජනා ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.


කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමෙන් හා පෑළියගොඩ සිට කොළඹ කොටුව දක්වා උස් කොට ඉදි කරනු ලබන මාර්ගයක් මඟින් පෑළියගොඩ රථවාහන තදබදය අවම කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.


නව පාලම ඉදිකිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය මඟින් අරමුදල් සැපයෙන අතර උස් කොට ඉදි කෙරෙන මාර්ගය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර සැපයීමට නියමිතය.


මීට අදාළ මූලික කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ.


sinhala.asianmirror . lk​
 
  • Like
Reactions: asylum and chalirox

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
ජනාධිපතිතුමාගේ රට දිනන mahinda chinthana වැඩපිළිවෙල නිසා තමයි අද ලංකාවට ඔය වගේ දේවල් සංවර්ධනය විදියට අරගෙන එන්න පුළුවන් උනේ
e nisa unpkarayo jvp karayo kyana sellam karanna baha api janatawa gana hitana anduwak
 

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
boru kiyanna one na....meken nam sahenna traffic adu wenawa....meka godak kalin karanna thibbe....:baffled::baffled:
BTW i'm not a good fan of Mahinda and his current government members,but have to say if this is happening ...its a good job.....:yes::yes::yes::yes:
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ජනාධිපතිතුමාගේ රට දිනන mahinda chinthana වැඩපිළිවෙල නිසා තමයි අද ලංකාවට ඔය වගේ දේවල් සංවර්ධනය විදියට අරගෙන එන්න පුළුවන් උනේ
    e nisa unpkarayo jvp karayo kyana sellam karanna baha api janatawa gana hitana anduwak
    කලිසම ලිහලම පු* දෙන්න.
    11.gif
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    කලිසම ලිහලම පු* දෙන්න.
    11.gif
    ලංකාව බෙදල වෙන් කරන්න ගිවිසුම් ගහපු බුද්ධි අංශෙ විනාශ කරපු ඒ කාලකන්නි කාලේ අමතකද ඔයාට අපිට එහෙම කාලයක් අයෙ ඕන නැහැ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මත්තල එයාපෝට් හදන්න වියදම් කරපු සල්ලි වලින් මේ වැඩේ මීට කලින් කලා නම් නියමයි නේ?
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    මත්තල එයාපෝට් හදන්න වියදම් කරපු සල්ලි වලින් මේ වැඩේ මීට කලින් කලා නම් නියමයි නේ..:yes:
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    මත්තල එයාපෝට් හදන්න වියදම් කරපු සල්ලි වලින් මේ වැඩේ මීට කලින් කලා නම් නියමයි නේ?

    මත්තල එයාපෝට් හදන්න වියදම් කරපු සල්ලි වලින් මේ වැඩේ මීට කලින් කලා නම් නියමයි නේ..:yes:

    :yes::yes::yes:
     

    Similar threads