පිංතූරයක් අදහස් වලින් සරසමු

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    machanla eke feeling ekata tika welawak sama wadiyan.... e pic eke awasata kotasata pera kochchara diga atheethayakda e ketiyen gonu karala thiyenne. echchara diga echchara lassana atheethayak gatha karala e awasna kotase inna manussaya aththa kenek nam eyage hithata danena de mona wage athida.... (ada kale bahutharayakma thiyenne keti kaaleena sambandatha nisa eeta sapekshawa kochchara adarshawath adarayakda)

    tharu mal yaayama bodi kara ahas wile
    ira handa mirika__diya kara saagaraye
    andure unnemi__lowama epa wee
    maa haradaa__ae giya dawase
    maa haradaa__ae giya dawase....
     
    Last edited:

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ඒ ගැන කතා කරන්න ගියොත් බං ටයිටල් එකෙන් පිට යනවා.. ඒක හෙන දිග කතාවක් :lol:

    :baffled::rofl: ow neh..eka wenama thread ekak danna oni deyak
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෞද්ධ ඉගැන්වීමට අනුව ....... ජිවිතයේ අර්ධ ප්‍රමාණයක් පමණක් දක්වා ඇත.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චාතුරාර්ය සත්‍ය

    9Y7qmQ3.png

    රෙද්ද
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    mmmm aththatama e anthima kotase thani wela inna e kenata mehemath hithenna puluwan....

    sobha dhahamata nowana awanatha
    lowe kisiwak nea
    lowe paraduma misaka kisida
    labu dinumak nea
    atheethaya sihinayaak pamanai
    habea suwandak nea
    edaa senehen nobadunaa nam
    meda wiyowak nea
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මටනම් ලස්සන සින්දු දෙකක් මතක් වුණා...:):)

    "ගයා ගීතයන් ගමේ වෙල් එළියේ.."

    "සැරයටියෙන් අපි යනෙන තුරා.."
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes: me pramanaya thula sundara laukeekathwayak itha siyum akarayen nirmanaya karala thiyenawa..

    හ්ම්ම්.....මේක එකෙක විදිහට අර්ථ කථනය කරන්න පුළුවන්...

    මම හිතන්නේ
    1.ආගමික අර්ථ කතනයක්
    2.කලාත්මක අර්ථ කතනයක්
    3.ස්වයං අර්ථකතනයක්

    ඔය තුනට පරිබාහිරව දෙන්න බැරි වෙයි....

    ඕනෑම කෙනෙකුට ඔය පින්තුරේ ඔය තුන් ආකාරයක අර්ථ කතන තියෙන්න ඕනි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි ජිවත් වෙන්නේ නට්‍ය අංගනයක අපි එහි රග දක්වන නලුවෝ වෙමු. එහිදි අපි සතුට විනොදය දුක වෑනි දේ අත් විද :)කිසිම අරමුණක් නොමතිව මේ ලොකයෙන් සමු ගනි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි ජිවත් වෙන්නේ නට්‍ය අංගනයක අපි එහි රග දක්වන නලුවෝ වෙමු. එහිදි අපි සතුට විනොදය දුක වෑනි දේ අත් විද :)කිසිම අරමුණක් නොමතිව මේ ලොකයෙන් සමු ගනි

    එක මචන් කාටිසියානු තලයේ එක් ලක්ෂයක් පණක් අරන් ..එයට සපයපු අර්ථ කතනයක් විතරක් නෙමේද?

    ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ ...නොතිර සසර සාගරේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එක මචන් කාටිසියානු තලයේ එක් ලක්ෂයක් පණක් අරන් ..එයට සපයපු අර්ථ කතනයක් විතරක් නෙමේද?

    ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ ...නොතිර සසර සාගරේ

    අපි කී සැරයක් මැරි මැරි ඉපදෙන්න ඇතිද බන් මේ නිමක් නොමති සන්සරේ:eek: