පිංවතෙකුගෙ උදව් ඕනා
මම දන්නව එළකිරි එකෙ ඉන්නෙ හොද වෑඩකාරයො කියල.බටර් ගානව නෙමෙ හොදෙ. ඉතින් අපෙ යාලුවො ටික දන්නව ඈතිනෙ ජාතික රුපවාහිනියෙ ගිය
රොබින්සන් අන්දරය [The Adventures Of Swiss Family Robinson]කියන ටෙලිඩ්රාම එක අන්න ඒක ම හුග කාලෙක ඉදන් හොයනව.හෑබයි මට එකෙ සම්පුර්ණ කතාවම ටොරන්ට් වලින් හම්බ උනා.හෑබෑයි මගෙ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් මේක ඩවුන් ලෝඩ් කරන්න සෑහෙන්න කාලයක් යනව.මම ට්රයි කරලා බෑලුව.1MB වගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම් වෑඩෙ ලෙහෙසියි.මම ව්තරක් නෙමෙ එළකිරි එකෙ ඉන්න කීප දෙනෙක් මෙ කතාවට කෑමති බව මම දන්නව.ඉතින් මට දෑන් ඕනෙ මේක ඩවුන්ලොඩ් කරල
රෑපිඩ්ශෙර්,මෙගාඅප්ලෝ වගෙ සර්වර් එකකට අප්ලෝඩ් කරන්න කෙනෙක්.එහෙම කරන්න කෑමති කෙනෙක් ඉන්නවනම් මෙන්න ටොරන්ට් ලින්ක් එක.
PART 1
PART 2