පිං ඇත්තෝ දකිත්වා 🙏🙏🙏

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    දැන් ඒ අක්කා ලබන ආත්මෙ කකුළුවෙක් වෙලා ඉපදෙයි. ඒ කකුළුවා ඒ අක්කා වෙලා ඉපදෙයි. පස්සෙ ඒ අක්කටත් තෙල් තාච්චියෙ බැදෙන්න තමයි වෙන්නෙ. (infinity) :sorry:
    1690249020257.png

    බියකරුය සසර.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දැන් ඒ අක්කා ලබන ආත්මෙ කකුළුවෙක් වෙලා ඉපදෙයි. ඒ කකුළුවා ඒ අක්කා වෙලා ඉපදෙයි. පස්සෙ ඒ අක්කටත් තෙල් තාච්චියෙ බැදෙන්න තමයි වෙන්නෙ. (infinity) :sorry:
    View attachment 210616
    බියකරුය සසර.
    එක ආත්මයක් නෙමෙ, ආත්ම සිය දහස් ගනනාවක් ඔක ගෙවන්න වෙනවා

    https://elakiri.com/threads/එළුවෙකුගේ-බෙල්ල-කපල-ආත්ම-500-ක්-ඉපදි-ඉපදි-බෙලි-කැපුම්-කාපු-කතාව.2113497/