පිං ඇත්තෝ දකිත්වා 🙏🙏🙏
dilann Well-known member Jul 6, 2018 67,262 166,497 113 එකමත් එක රටක Jul 25, 2023 #2 මං මුලින්ම දැක්කේ..!!
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jul 25, 2023 #3 පට්ට රස ඇති නේද?
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,758 113 Mother Earth Jul 25, 2023 #5 දැන් ඒ අක්කා ලබන ආත්මෙ කකුළුවෙක් වෙලා ඉපදෙයි. ඒ කකුළුවා ඒ අක්කා වෙලා ඉපදෙයි. පස්සෙ ඒ අක්කටත් තෙල් තාච්චියෙ බැදෙන්න තමයි වෙන්නෙ. (infinity) බියකරුය සසර.
දැන් ඒ අක්කා ලබන ආත්මෙ කකුළුවෙක් වෙලා ඉපදෙයි. ඒ කකුළුවා ඒ අක්කා වෙලා ඉපදෙයි. පස්සෙ ඒ අක්කටත් තෙල් තාච්චියෙ බැදෙන්න තමයි වෙන්නෙ. (infinity) බියකරුය සසර.
A asliyanage Well-known member Nov 2, 2006 6,850 11,543 113 Colombo Jul 25, 2023 #6 Candid-B said: දැන් ඒ අක්කා ලබන ආත්මෙ කකුළුවෙක් වෙලා ඉපදෙයි. ඒ කකුළුවා ඒ අක්කා වෙලා ඉපදෙයි. පස්සෙ ඒ අක්කටත් තෙල් තාච්චියෙ බැදෙන්න තමයි වෙන්නෙ. (infinity) View attachment 210616 බියකරුය සසර. Click to expand... එක ආත්මයක් නෙමෙ, ආත්ම සිය දහස් ගනනාවක් ඔක ගෙවන්න වෙනවා https://elakiri.com/threads/එළුවෙකුගේ-බෙල්ල-කපල-ආත්ම-500-ක්-ඉපදි-ඉපදි-බෙලි-කැපුම්-කාපු-කතාව.2113497/
Candid-B said: දැන් ඒ අක්කා ලබන ආත්මෙ කකුළුවෙක් වෙලා ඉපදෙයි. ඒ කකුළුවා ඒ අක්කා වෙලා ඉපදෙයි. පස්සෙ ඒ අක්කටත් තෙල් තාච්චියෙ බැදෙන්න තමයි වෙන්නෙ. (infinity) View attachment 210616 බියකරුය සසර. Click to expand... එක ආත්මයක් නෙමෙ, ආත්ම සිය දහස් ගනනාවක් ඔක ගෙවන්න වෙනවා https://elakiri.com/threads/එළුවෙකුගේ-බෙල්ල-කපල-ආත්ම-500-ක්-ඉපදි-ඉපදි-බෙලි-කැපුම්-කාපු-කතාව.2113497/