පිං කරමු...

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මුහුදු වෙරළකට එක් රැස්වූ පුද්ගලයන් සියගණනක් නිරුවතින් මුහුදු වෙරළක කළ ක්‍රියාකාරකමක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වනවා. ඊට සහභාගී වූ කාන්තා පිරිමි සියලුදෙනා නිරුවත්ව, එකම අවස්ථාවක අධික සීතලක් ඇති මුහුදු වෙරළක ස්නානය කිරීමයි එහිදී සිදුවන්නේ.
    මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූවේ Mental Health Charity MIND නම් පුණ්‍ය අරමුදල සඳහා මුදල් එකතු කිරීමේ අරමුණ ඇතිවය. වසරක් පාසා පැවැත්වෙන මෙම වැඩසටහන මෙවර පැවැත්වුණේ පස්වන වතාවටය.
    Jax Higginson නම්වූ 38 හැවිරිදි කාන්තාවක් විසින් මෙම පුණ්‍යාධාර වැඩසටහන සංවිධානය කරතිබූ අතර, ඇය පවසන්‍ෙ ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූයේ මෙවර එංගලන්තයේ Northumberland හි Druridge Bay වෙරළේ පැවති ක්‍රියාකාරකමට බවය. එහිදී තම අරමුදලට විශාල ආධාර ප්‍රමාණයක් එක්රැස්වූ බවද ඇය පවසනවා.


    06-4.jpg


    05-8.jpg


    04-9.jpg


    03-13.jpg


    02-17.jpg


    01-21.jpg


    Source: http://nethgossip.lk/articles/9575

    :P :P :P