පිං ජනාධිපති පැන්ෂන් එකටත් කෙලියා
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Jan 10, 2023 #1 Reactions: Kalegana, dilann and sumane20
Identity Well-known member Aug 15, 2016 23,212 18,851 113 අදාල නෑනේ Jan 10, 2023 #2 මෙච්චර කල් රෙදි නැතුව කඩේ ගිහිල්ල දැන් බැනල වැඩක් තියෙනවද Reactions: Mugen, Don GasCan, Truth Hurts and 3 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jan 10, 2023 #3 මෙච්චර කල් රෙදි නැතුව කඩේ ගිහිල්ල දැන් බැනල වැඩක් තියෙනවද (2) Reactions: Mugen and kkddkanna
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Jan 10, 2023 #5 පවු අනේ ආණ්ඩුවට සල්ලි නෑ.... මේ බලාන්නකෝ මේ නොනත් පරණ සාරියක් ඇදන් ඉන්නේ... https://i.ibb.co/L0GRzSB/FB-IMG-1643958031049.jpg
පවු අනේ ආණ්ඩුවට සල්ලි නෑ.... මේ බලාන්නකෝ මේ නොනත් පරණ සාරියක් ඇදන් ඉන්නේ... https://i.ibb.co/L0GRzSB/FB-IMG-1643958031049.jpg
Emios Well-known member Dec 10, 2009 75,503 67,846 113 Jan 10, 2023 #6 Reactions: Mugen, bball and sumane20
manarrow Well-known member Jan 31, 2015 5,100 5,379 113 Jan 10, 2023 #8 මේ අර කැපුවත් කොළ කැපුවත් නිල් කියන සෙට් එක නේද
Brandy2020 Well-known member May 15, 2018 20,549 25,895 113 Jan 10, 2023 #9 සල්ලි නැහැ බන් ආණ්ඩුවට . 1.5 බිලියන්, Oxygen machines ගන්න ලංසුව වැඩිම සමාගමට order ලියලා කියලා පුබුදු ජාගොඩ TV program එකක කියනවා ඇහුණා. Reactions: lasankandy
සල්ලි නැහැ බන් ආණ්ඩුවට . 1.5 බිලියන්, Oxygen machines ගන්න ලංසුව වැඩිම සමාගමට order ලියලා කියලා පුබුදු ජාගොඩ TV program එකක කියනවා ඇහුණා.
MINT_51 Well-known member Jan 26, 2016 702 1,116 93 Jan 10, 2023 #10 මරු dial එකක් mic එක අල්ලන් ඉන්නෙ . බනින්න දේවල් මතක් කරලත් දෙනව.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 10, 2023 #11 Brandy2020 said: සල්ලි නැහැ බන් ආණ්ඩුවට . 1.5 බිලියන්, Oxygen machines ගන්න ලංසුව වැඩිම සමාගමට order ලියලා කියලා පුබුදු ජාගොඩ TV program එකක කියනවා ඇහුණා. Click to expand... පුබුදු ජාගොඩ නම් නියම මනුස්සයෙක්
Brandy2020 said: සල්ලි නැහැ බන් ආණ්ඩුවට . 1.5 බිලියන්, Oxygen machines ගන්න ලංසුව වැඩිම සමාගමට order ලියලා කියලා පුබුදු ජාගොඩ TV program එකක කියනවා ඇහුණා. Click to expand... පුබුදු ජාගොඩ නම් නියම මනුස්සයෙක්
Emios Well-known member Dec 10, 2009 75,503 67,846 113 Jan 10, 2023 #12 Iya ketha Reactions: Don GasCan
R O B U S T A Well-known member Dec 13, 2020 2,395 6,275 113 Jan 10, 2023 #13 මෙයාලම චන්දෙන් පත් කරලා එවපු අය තමයි මෙච්චර කල් ආණ්ඩු කලේ පැන්ෂන් බලාගෙන රජයේ ජොබ් වලට රිංගන කම්මැලි කාලකන්නින්ට හොද පණිවිඩයක් Reactions: negombokollo
මෙයාලම චන්දෙන් පත් කරලා එවපු අය තමයි මෙච්චර කල් ආණ්ඩු කලේ පැන්ෂන් බලාගෙන රජයේ ජොබ් වලට රිංගන කම්මැලි කාලකන්නින්ට හොද පණිවිඩයක්
lilman Well-known member May 10, 2009 41,047 54,708 113 Colombo Jan 10, 2023 #15 නිල් පාට එකක් ඇඳගෙන ඉන්නෙ ඉරෝ අයියගෙ වඳ පුංචි අම්ම වගේ නේද ? Reactions: Identity, Sen-lu, War Fighter and 1 other person
Don GasCan Well-known member Nov 3, 2010 43,476 49,860 113 සේදවත්ත Jan 10, 2023 #16 හොද වැඩේ නාකි හැත්තට , දැන් නාකි හැත්ත නොකා නොබී මැරිල යයි . ඒ සල්ලිත් ආන්ඩුවට ඉතුරුයි රනිල් වැඩ්ඩා . තේරුම් ගනින් පඩි ගෙවන්න සල්ලි නෑ ඒ නිසා ජන්ද කරන්න බෑ . ජෙප්පන්ගේ සිහින මාලිගා ඉවරයි Reactions: topkollek and negombokollo
හොද වැඩේ නාකි හැත්තට , දැන් නාකි හැත්ත නොකා නොබී මැරිල යයි . ඒ සල්ලිත් ආන්ඩුවට ඉතුරුයි රනිල් වැඩ්ඩා . තේරුම් ගනින් පඩි ගෙවන්න සල්ලි නෑ ඒ නිසා ජන්ද කරන්න බෑ . ජෙප්පන්ගේ සිහින මාලිගා ඉවරයි
topkollek Well-known member May 22, 2014 43,981 1 58,293 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 10, 2023 #18 පැන්ෂන් නැතත් ඉන්න රටක් තියෙන්නෙ මයින්ද මාතියා ගෝත මාතියා එක්ක කරපු යුද්දේ නිසා Reactions: R O B U S T A, Don GasCan and vibhashana
Emios Well-known member Dec 10, 2009 75,503 67,846 113 Jan 10, 2023 #19 Dan pension nedda Reactions: EnIgma001