-පිං පොතක් ලිවීමේ වාසි-

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    නොයෙක් ආගම් වල නොයෙක් පිංකම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂයෙන්ම තෙරුවන් සඳහාම කෙරෙන්නා වූ බෞද්ධයන්ගේ පිං කුසල් පිළිබඳවයි.
    මේ අකාරයට බෞද්ධ ඔබ එසේ කරන පිං කුසල් වෙනම ඒ සඳහාම වෙන්වූ පොතක ලියන තරමට පිං කුසල් තව තවත් යෙදීමට කැමැත්තක් ඇතිවෙනවා. එවිට තමන්ටත් නොදැනීම පිං කුසල් වලින් පිං පොත් පිරෙනවා. ඒක තමන්ට පමණක් නොව අනික් අයටත් යහපත් ආදර්ශයක්. ඒක දකින පුංචි ළමයි පවා පිං කුසල් වල යෙදීමට උනන්දු වෙනවා.
    තමන් කරන පිං කුසල් වෙනම පොතක ලියන එකේ වටිනාකම තේරෙන්නෙ දැන් නෙවෙයි. වයසට ගියාමයි, ලෙඩ ඇඳේ ඉන්නකොටයි, මරණාසන්න වෙනකොටයි. එතකොට පිං පොත කියවලා මතකයන් අලුත් කරගෙන සුගතියෙ හිත පිහිටුවන්න ලේසියි. වයසට ගියාම මැරෙන්න ලං වෙලා ආයෙ අමුතුවෙන් පිංකම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. අද කාලෙ ආච්චිලා සීයලා තරුණ කාලේ පිංකම් පිලිබඳව නොසිතා වයසට ගිහින් පිංකම් කිරීමට උනන්දුවක් දැක් වුවත් ශරීරයේ ඇති විවිධ දුබලතා නිසා එසේ කිරීමට අපහසුවේ. ඒ නිසා ලමා කාලයේ සහ තරුණ කාලයේ හැකිතාක් පිංකුසල් වල යෙදී ඒ කල පිං කුසල් වෙනම පොතක ලියා සටහන් කර තබන්න. කාලයාගේ ඇවෑමෙන් වයසට යෑමෙන් හෝ ලෙඩ ඇඳේ සිට හෝ කල පිං කුසල් සිහි කර ගත්තා නම් කිසිම අපහසුතාවයකින් තොරව පිං වලින් හිත පුරවගන්න පුලුවන්.ඒ වගේම සුගතියේ හිත පිහිටුවා ගන්න පුලුවන්.
    "උපාදාන පච්චයා භවෝ" එනම් උපාදානය නිසා භවය හට ගන්නවා කියලා පටිච්ච සමුප්පාද විවරණයේදී පැහැදිලි කරන්නෙ ඒ නිසයි.
    එසේනම් අපි පිනක් කුසලයක් අරමුණු කරගෙන මියගියහොත් තමයි යහපත් තැනක ඉපදෙන්නෙ.
    දුටුගැමුණු රජු හොඳම උදාහරණයක්.
    කොතරම් පිං කලත් මරණාසන්න වෙනකොට කල පිං අමතක වෙනවා.ඒ නිසා තමන්ට කියවීමට නොහැකි අවස්ථාවකදී වුවත් තමන්ගේ වෙනත් ඥාතියෙක් ලවා හෝ පිං පොත කියවාගන්න හැකියාව ලැබෙනවා.
    ඒ නිසා කරන පුංචි පින වුණත් එනම් විශේෂයෙන්ම තෙරුවන් වෙනුවෙන් කල පිං කුසල් වෙනම පොතක ලියන්න.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොඩි කතාවක් මතක් වුණා මේක කියවද්දී. එක්තරා පළාතක ක්‍රිස්තියානි පල්ලියක් හදද්දී ඒ පල්ලිය බාර පුජකවරයට ඕන උනාලු පල්ලිය ඉස්සරහ මුදුනේ මරියා මව්තුමියගේ අනුරුවක් ගහන්න ඉතිං ඒ පළාතේ ඉන්න හොදම සිමෙන්ති අනුරූප හදන්න දන්න කෙනාට බාර දුන්නලු මේ අනුරූපේ හදන්න. නියමිත දිනේට පුජකවරයා මරියතුමියගේ අනූරූපේ ගන්න ගියාම දැක්කලු අර මනුස්සයා මරියතුමියගේ එක අනුරූපයක් හදලා පැත්තකට දාලා තවත් එකක් අලුතෙන් හද හද ඉන්නවා. පුජකවරයා ඇහුවලු ඇයි අලුතෙන්
    එකක් හදන්නේ තවත් එකක් තියෙද්දී කියලා එතකොට පිළිම හදන මනුස්සයා කිව්වලු කලින් හදපු එකේ මරියතුමියගේ නහය ඇදයි ඒකයි මම අලුතෙන් පිළිමයක් හදන්නේ කියලා ඒක අහලා පුජකවරයා කිව්වලු අයියෝ පිළිමේ ගහන්නේ පල්ලිය මුදුනේ ඕකේ ඇදේ කාටවත් පේන්නේ නෑ කියලා එතකොට අර මනුස්සයා කිව්වේ මොකක්ද දන්නවද? කාටවත් නොපෙනුනාට දෙවියන් වහන්සේට පේනවා කියලා.මම බෞද්ධ නෙවෙයි මට අනුව නම් අපි කරන පිං ලියවෙන්න ඕන පොත්වල නෙවෙයි මේ විශ්වයෙම කොහෙහරි.පිං කියන්නේ සල්ලි වගේ පොත්වල ඉතුරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒවා ඉතුරු වෙන්න ඕන අපි වගේම හුස්ම ගන්න මිනිස්සුන්ගේ හිත්වල මම බොහොම ගරු කරන දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය ඒ නිසා කිසිම කෙනෙක් මගේ මේ අදහසින් හිත රිදවගන්නේ නැතිවෙයි කියලා හිතනවා
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo

    mama nam pin sidda wenna kiyalawath e wage dewal karanne na. puluwan taram udaw karanawa. wachanen hari pihitak wenna balanawa. ewa mathak weddi santhosai.
    mn mehema deyak dannawa ehema yahapath dewal kalama ewa 100x return eka enawa. eka nam mn thadin wiswasa karanawa habai ehema balaporoththuwen karanne nam na. anith de tama mata waradi karanna baha mkd mn hoda punishment kala tynawa ehema waradi karala. eka nisa puluwan taram hodin inna try karanawa. pin labenawa nam labei api kauruth marenawa mn nam me dn marunath bayak dukak naha mn puluwan hamotama hodak karala tyna nisa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක

    ඔය පින්තුරේ පව් කරගන්නේ පින් කරලා මනුස්ස ආත්මයක් ලබල , බණත් අහන එකා නේද ?? ඔය පින් කරල මනුස්ස ආත්ම ලබන උන් නැත්නම් අර සතා හොදට ඉන්නව. :baffled:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔය පින්තුරේ පව් කරගන්නේ පින් කරලා මනුස්ස ආත්මයක් ලබල , බණත් අහන එකා නේද ?? ඔය පින් කරල මනුස්ස ආත්ම ලබන උන් නැත්නම් අර සතා හොදට ඉන්නව. :baffled:
    පින් කරල නිවන් දක්ක නම් හරි නේ
     
    • Like
    • Love
    Reactions: DHE and S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    පොඩි කතාවක් මතක් වුණා මේක කියවද්දී. එක්තරා පළාතක ක්‍රිස්තියානි පල්ලියක් හදද්දී ඒ පල්ලිය බාර පුජකවරයට ඕන උනාලු පල්ලිය ඉස්සරහ මුදුනේ මරියා මව්තුමියගේ අනුරුවක් ගහන්න ඉතිං ඒ පළාතේ ඉන්න හොදම සිමෙන්ති අනුරූප හදන්න දන්න කෙනාට බාර දුන්නලු මේ අනුරූපේ හදන්න. නියමිත දිනේට පුජකවරයා මරියතුමියගේ අනූරූපේ ගන්න ගියාම දැක්කලු අර මනුස්සයා මරියතුමියගේ එක අනුරූපයක් හදලා පැත්තකට දාලා තවත් එකක් අලුතෙන් හද හද ඉන්නවා. පුජකවරයා ඇහුවලු ඇයි අලුතෙන්
    එකක් හදන්නේ තවත් එකක් තියෙද්දී කියලා එතකොට පිළිම හදන මනුස්සයා කිව්වලු කලින් හදපු එකේ මරියතුමියගේ නහය ඇදයි ඒකයි මම අලුතෙන් පිළිමයක් හදන්නේ කියලා ඒක අහලා පුජකවරයා කිව්වලු අයියෝ පිළිමේ ගහන්නේ පල්ලිය මුදුනේ ඕකේ ඇදේ කාටවත් පේන්නේ නෑ කියලා එතකොට අර මනුස්සයා කිව්වේ මොකක්ද දන්නවද? කාටවත් නොපෙනුනාට දෙවියන් වහන්සේට පේනවා කියලා.මම බෞද්ධ නෙවෙයි මට අනුව නම් අපි කරන පිං ලියවෙන්න ඕන පොත්වල නෙවෙයි මේ විශ්වයෙම කොහෙහරි.පිං කියන්නේ සල්ලි වගේ පොත්වල ඉතුරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒවා ඉතුරු වෙන්න ඕන අපි වගේම හුස්ම ගන්න මිනිස්සුන්ගේ හිත්වල මම බොහොම ගරු කරන දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය ඒ නිසා කිසිම කෙනෙක් මගේ මේ අදහසින් හිත රිදවගන්නේ නැතිවෙයි කියලා හිතනවා

    ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් සිටිනවා යැයි විශ්වාසය ඔයාතුල තියෙන නිසා. දෙවියන් ඔමිනිශියන්ට් නිසා අපි කරන කියන හොඳ සහ නරක දෙවියන් දන්නවා වෙන්න ඇති නේ.

    බෞද්ධ අපිට එහෙම නැහැ. අපේ තියෙන්නෙ කර්මය සහ විපාකය කියන සංකල්පෙ. ඒකෙදි අපි අපිමයි කර්මය සහ විපාකය සකස් කරගන්නෙ. ඔය පින්පොත එන්නෙ ආන්න ඒක පදනම් කරගෙන. නිරන්තර පින්කම් කිරීමෙන්, ඒවා නිතර නිතර හිතින් සම්මාදම් වීමෙන් සකස්වෙන්නෙ ප්‍රසන්න මනසක්. OP එකේ තිබෙන ආකාරයට නිවන් අත්විඳ නැති අයවලුන්ට මරණ මන්චකයෙදි ඊලඟ ජීවිතය හොඳ එකක් ලෙසට සකස් කරගන්න පින්පොතේ කරපු පින්කම් මතක්කරවලා දෙන සිරිතක් ගිහි බෞද්ධයන් අතර තියනවා. එහෙම බැලුවහම පින් අපේ හිතේ ලියවෙන ක්‍රමයක් තමා පින්පොත කියන්නෙ. ඒ නිසා පින හිතේ ලියවිය යුතුයි (සම්මාදම්) කියන එක අපි දෙගොල්ලොටම එකඟ වෙන්න පුලුවන් තැනක්...
     
    • Like
    Reactions: Ryan08

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    mama nam pin sidda wenna kiyalawath e wage dewal karanne na. puluwan taram udaw karanawa. wachanen hari pihitak wenna balanawa. ewa mathak weddi santhosai.
    mn mehema deyak dannawa ehema yahapath dewal kalama ewa 100x return eka enawa. eka nam mn thadin wiswasa karanawa habai ehema balaporoththuwen karanne nam na. anith de tama mata waradi karanna baha mkd mn hoda punishment kala tynawa ehema waradi karala. eka nisa puluwan taram hodin inna try karanawa. pin labenawa nam labei api kauruth marenawa mn nam me dn marunath bayak dukak naha mn puluwan hamotama hodak karala tyna nisa.
    math ube darshanayama thama anugamanaya karanne.