පිං සහ පව්

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කළ හොඳ නරක පමණක් රැගෙන යන බව බොහෝ විට අසා ඇති කියමනක්

    ඒත් හොඳ නරක දෙක අරගන යෑම තමයි සසර
    හොඳ නරක දෙකක් නිත්‍යව නොපැවති බව
    දැකීම නැතිනම් අනිත්‍ය හෝ අනිච්ච දැකීම
    තමයි සසරින් නිදහස් වීම
    එනම් අන්ත දෙකින් නිදහස් වීම

    අන්ත දෙක
    පිං පව්
    හොඳ නරක
    දුක සැප
    කැමති අකමැති
    ලෝභ ද්වේශ
    සුගති දුගති
    කුසළ් අකුසළ්
    සසර නිවන

    ඇතුළු එකක් නිසා එකක දැනගත් බවක් වන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ සියල්ලම

    එය කෙටි කරල ගත්තා ම
    තමයි
    ඇත නැත අන්ත දෙක

    අන්ත දෙකකින් නිදහස් වීම
    ඒ ගැන අහල කියවල දැනගන ඒ දැනගත් දේ අනුව
    මොනව හරි කරල හෝ නොකර ප්‍රාර්ථනා කරල ලබන්න පුළුවන් එකකුත් නෙවෙයි

    ඒ ක ලබන්න කරන්න ඕන
    මේ මොහොතේ අරමුණ සමග
    සාපේක්ෂ ව අන්ත දෙකක් සකස් වෙමින් සංසන්දනය වීම නිසා දෙපැත්ත ක දැනගැනීම තමන් තුළ වන විදියත් ඒ ක්‍රියාව නැවත නැවතත් වීම මොහොතේ දීම විමසීම මගින්
    එය තමයි යෝනිසෝ මනසිකාර ය
    පටිච්චසමුප්පාදය දකින
    පටිසෝතගාමී මග එයයි

    එය යමක් කිරීම හෝ නොකිරීම නොවේ

    මේ මොහොතේ කරන නොකරන හැම ක්‍රියාවක් ම
    කෙරෙන්නේ අසිහියෙන් බව
    දැකීමයි
    එනම් මම කරනවා හෝ නොකරනවා ලෙස හිතෙන බව

    මේ මොහොතේ සකස් වන විදිය දැකීමයි

    ඒ නිසා කරන දේ කරගන යන්නවත් එය නතර කරල නොකර ඉන්නවත් දෙයක්
    සිහියෙන් දැකීම තුළ නෑ
    කිරීම නොකිරීම තුළම තමයි සිහියෙන් දකින්නෙ

    එවිටයි දකින්නේ එය කෙනෙක් විසින් කරන නොකරන ක්‍රියාවලියක් නොවන වග

    සම්මා දිට්ඨිය ට පත්වීම එයයි
    එනම් මම කරනවා නොකරනවා යන්න
    දැනගත් දෙයක් අනුව හිතන බවක් ලෙස දැකීම නැත්නම්
    දිට්ඨිය ක් බව
    දැකීම

    දැනගත් දෙයක් අනුව දැකීම දිට්ඨිය යි

    මේ කියවන මොහොතේ දීත් සිදුවන්නේ එයයි

    එය අරමුණ සමග සකස් වන දිට්ඨිය ක් බව
    දැකීම තමයි
    සම්මා දිට්ඨිය නැතිනම් සිහියෙන් දැකීම

    ඒ නිසා පොතක ඇති දැනුම නිත්‍ය නිගමනයක් කරගන ඒ අනුව සංසන්දනය කරගෙන

    විකෘති ප්‍රකෘති දහමක් දැකීමත්
    දහම දැකීම නෙවෙයි
    එකක් අනුව එකක් දකින
    දිට්ඨිය ක්

    යෝනිසෝ මනසිකාර ය
    පොතකින් හෝ කුමන විදියකින් හෝ බාහිරව
    දැනගත් දැනුමක් ලෙස
    දැනගැනීම තමන් තුළ
    වන විදිය විමසීමයි

    එය පොත ප්‍රතික්ෂේප කිරීම වත්
    වැළඳ ගැනීම වත් නොවේ

    කළාම වරුන් ට පැහැදිලි කර දුන්නේ එයයි

    Copied ~
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    උන්බට ඔන ඔන වෙලාවට කුනුහරුප කියන්නයි තව වෙලාවට බණ දෙශනා දෙකක් බැ? දිට්ටි වෙලා සොවාන් ද නැත්නම් බොරුවද කරන්නෙ? බොරුව නම් කරන්නෙ වර්‍රෙන් අපෙත් එක්ක ආතල් ගන්න, සොවාන් නම් උතුම් විදියට ඉන්න බලන්න asliyanage වගෙ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උන්බට ඔන ඔන වෙලාවට කුනුහරුප කියන්නයි තව වෙලාවට බණ දෙශනා දෙකක් බැ? දිට්ටි වෙලා සොවාන් ද නැත්නම් බොරුවද කරන්නෙ? බොරුව නම් කරන්නෙ වර්‍රෙන් අපෙත් එක්ක ආතල් ගන්න, සොවාන් නම් උතුම් විදියට ඉන්න බලන්න asliyanage වගෙ

    ඔය උඩ තියෙන හෑල්ල ආයේ කියවපන්

    plus, "උතුම් විදිහ" මොකක්ද?
    මාර්ගඵලලාබියෙක් එහෙම ඉන්න ඕනේ ඇයි?
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2025-05-08-15-23-44-53-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    • Haha
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    උම්බට පෙර අකුසැල් තියෙනවා ඇති.

    Anyway, මුන් ටික චන්ඩි වෙලා ඉන්නෙ තුවක්කු පිහි නිසානෙ, එන්න කියපන්කො 1:1 උට පුලුවන් නම්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පුදුමයි සාමාන්‍යයෙන් උඹේ සෑම්පලේ උන්ට ඔය ලේබල් එක වදිනවා.
    මගේ සාම්පලේ කිව්වේ?
    plus, "සාමාන්යෙන්" එහෙම වෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මගේ සාම්පලේ කිව්වේ?
    plus, "සාමාන්යෙන්" එහෙම වෙන්නේ කොහොමද?
    ඔබ කියන ගොඩක් දේවල් ගොඩක් දෙනෙකුට නිවැරදිව වැටහෙන්නේ නෑ.එතකොට හිතන්නේ හේතුවාදී/නිරා වගේ එකෙක්,පණ්ඩිත ජෙප්පෙක් වගේ එකෙක් කියලයි...ext. නමුත් oba බවුතිකව කවුරු උනත් මෙහි පවසල තියෙන සියල්ල ඇත්ත.:love:
     
    • Like
    Reactions: Fiona Dabare