පිකට් කරන්න දන්නෙ නැත්නම් බලා ගන්න

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පිකට් කරන්න දන්නෙ නැත්නම් බලා ගන්න

    පිකට් කරන්නෙ කොහොමද කියල දන්නෙ නැත්නම් බලා ගන්න

    17190659_421341071548104_1036802115030279249_n.jpg

    17202749_421341061548105_4781083106443317166_n.jpg

    Front banner print කරල.. සෞඛ්‍ය අාරක්ෂිත විදියට mask දාල, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙෙද්‍යවරුන් විදියට තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා.. පිකට් කරන්නෙ කොහොමද කියල දන්නෙ නැත්නම් බලා ගන්න.. හන්දි ගානෙ උද්ඝෝෂණ කරන GMOA අයියලාටත් මේක හොඳ අාදර්ශයක්..

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ

    mask දාන එකයි අයිතිවාසිකම් දිනාගන්න එකයි අතර තියන සම්බන්දෙ මොකක්ද බං?

    [/QUOTE]
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Front banner print කරල.. සෞඛ්‍ය අාරක්ෂිත විදියට mask දාල, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙෙද්‍යවරුන් විදියට තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා.. පිකට් කරන්නෙ කොහොමද කියල දන්නෙ නැත්නම් බලා ගන්න.. හන්දි ගානෙ උද්ඝෝෂණ කරන GMOA අයියලාටත් මේක හොඳ අාදර්ශයක්..

    mask දාන එකයි අයිතිවාසිකම් දිනාගන්න එකයි අතර තියන සම්බන්දෙ මොකක්ද බං?

    [/QUOTE]
    :angry::angry::angry::angry:

    BlobServlet

    3M™ Surgical Masks
    When comfort and protection are paramount
    Surgical masks are categorised depending on performance level. The 3M range of surgical masks meet the requirements of EN14683:2005 as Type II or Type IIR.
    The European Standard for surgical masks, EN14683:2005 defines strict performance requirements for surgical masks in order to ensure a consistent level of quality based on the following properties:
    Bacterial filtration efficiency (BFE) (%)
    Differential Pressure (for measuring breathability)
    Splash resistance to blood and body fluids (R)

    A comprehensive range of masks including earloop, tie on, face shield and splash resistant are available
    The efficient protection properties and good facial fit of 3M masks give patients optimal protection, and the wearer maximum comfort
    Surgical-Mask.jpg
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    umbala mask dala thiyenne muna wahagannane.

    සෞඛ්‍ය අාරක්ෂිත විදියට :angry: කිව්වේ ඒකනේ

    යකෝ දොස්තර කියන්නේ ඒකනේ ...:growl:

    අනේ මන්ද :dull: පාරවල් ගානේ රස්තියාදු වෙන උඹලට ඌව තේරෙන්නේ නෑ නේ :P
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Kuhakayo rate 90% minissu election ekedi vote karala thienne UNP+SLFP.

    Oya paksha 2 ma kiyanne private university ona kiyala.

    Government eka denaganna ona kawuru monawa kiewwath bahuthara mathaya piliganna.
    :D
     
    ps4games

    Member
    Mar 9, 2017
    10
    0
    1
    සෞඛ්‍ය අාරක්ෂිත විදියට :angry: කිව්වේ ඒකනේ

    යකෝ දොස්තර කියන්නේ ඒකනේ ...:growl:

    අනේ මන්ද :dull: පාරවල් ගානේ රස්තියාදු වෙන උඹලට ඌව තේරෙන්නේ නෑ නේ :P

    mona gon kathawakda oii aa.mask danne mask eka dagenna inna ekkenagen anith kattiyata lede boo wena eka nathara karannane.okkoma ewun ledduda ban.

    saitm eke docalata unge leda walata beheth karaganna danne nathnum kohomada kiyapan minissunta beheth karanne
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    ඕක පටන් ගන්න ටිකකට කලින් මම ඔතනින් ගියා..... පොලිසියෙන් හෙන සෙට් එකක් ඇවිත් හිටියා පොලිස් වාහන පෝලිමකුත් එක්ක..... අර වතුර ගහන වාහන කෑලිත් තිබුණා...... ඕන උනොත් පාර බ්ලොක් කරන්න බැරියර් එහෙමත් ලෑස්ති කරන් කට්ටිය බලන් හිටියෙ...
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    mona gon kathawakda oii aa.mask danne mask eka dagenna inna ekkenagen anith kattiyata lede boo wena eka nathara karannane.okkoma ewun ledduda ban.

    saitm eke docalata unge leda walata beheth karaganna danne nathnum kohomada kiyapan minissunta beheth karanne
    අපට මොන ලෙඩද යකෝ
    අපි පාරේ ඉන්නකොට පාරේ තියන විෂබීජ සහ යන එන මිනිස්සුන්ගේ තියන ලෙඩ වලින් ආරක්ෂාවට

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    17190685_960113314129117_2047987073158356943_n.jpg

    17203229_960113257462456_2696933903621777244_n.jpg

    17190861_960113237462458_7056245040636868551_n.jpg

    :angry::angry::angry:

    මෙහෙම කළාමද ගණන් ගන්නේ :angry:

    ow ohoma krama thma denenne.... mn kynne ne oka hari widha kyla....eth lankwa wge ape ratakta hriyn widiha oka thma mcn......
    anika dntmth fclty inn awunt job nthi wen ne bn..... angthe ynn inn awunta thma kelawnne.......

    අපට මොන ලෙඩද යකෝ
    අපි පාරේ ඉන්නකොට පාරේ තියන විෂබීජ සහ යන එන මිනිස්සුන්ගේ තියන ලෙඩ වලින් ආරක්ෂාවට

    maru bn pare yaddi mhmnm doctla unma hithgann pluwn....
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ඔහොම දොස්තරලා කොහොමද බං ලංකාව වගේ රටක ඉස්පිරිතාලවල වැඩ කරන්නේ? මටනං හිතෙන්නේ මේ ළමයි මෙහෙම මුණ වහගෙන ඉන්නේ තමන්ගේ අනන්‍යතාවය හෙළිවෙයි කියලා වෙන්න ඇති!
    සමාජ අරගල කරන එක හොඳ දෙයක්,
    අරගල කරනවනං අරගල කරන විදිහට කරපං!
    නැත්තං නිකං හිටපන්!

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    අපට මොන ලෙඩද යකෝ
    අපි පාරේ ඉන්නකොට පාරේ තියන විෂබීජ සහ යන එන මිනිස්සුන්ගේ තියන ලෙඩ වලින් ආරක්ෂාවට

    thwath gon katha kiyanna epa ban.ubala pare ohomanum kohomada kiyapan hospital ekaka wada karanne
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Mun mask dagena ine ekak unwa aduraganawata. Anit eka un salli karayo.sapata hadila tiyena tharama kocharada nam duwili poddak wadenawat ba mun leda wenwa. Ehema un ara body chekup kraganna apu unwa balala nevil fernando eke dan ilanawa doc pattama. Gunathmaka bawaya aduda wadida balanna unta exam ekak saha practicle test ekak thibanam iwrane.eata passe pass unot eken laksha 10k 20k aragena dena ona register wena. Unta salli wisikrana hari asawakne tiyene. Anika oke a/l art karapu un s 3 natiun inawa kiyadiwt ai mahaloku set ekata danna bari unge nama gama result school wibaga anka serama. Ekatawt kondak pana nati saitam hotu kolloi hotu kelloi mask dagena ene parata. Bayen biranthattu wela.