පික්මි කාඩ් පේමන්ට් කෙස් එක.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    13,030
    1
    3,187
    113
    Unknown
    මටත් ඕක වුන , හැබැයි වුනේ 150කට වගේ
    උ හයර් එක ඔන් කරලා ටික දුරක් ගහින් off කරගත්ත
    refund හම්බුනේ නෑ , 150 හන්ද වැඩිය ඉල්ලන්න ගියෙත් නෑ
    එදා මෙදා තුර card payment නම් දාන්නේ නා uber pickme වලට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,064
    4,356
    113
    හෙල බිමේ
    ඔව් බන් එක නම් ඇත්තම් මෝඩ වැඩක් කරේ ඉතින් මමත්.
    කාඩ් පේමන්ට් දාල යන්නේ බන් ගොඩක් උන් මාරු අරන් එන්නේ නැති හින්දා කියක් හරි ගසා කන්න බලන්නේ හයර් ගිහින් ඉවර උනාම

    ------ Post added on Mar 21, 2023 at 8:47 AM
    ඔය වගේ දේවල් වලට මාරු සල්ලි use කරපං. 20 කොළ ටිකක් එහෙම තියාගනින්... Digital වලට අපි හුරු වෙන්න ඕන.. ඒත් අපේ අතින් ගිලිහෙන්න දෙන්න එපා..
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    40,397
    3,085
    113
    37
    හත් ඉලව්වෙ!
    Kotuwen Three wheel ekak uber da koheda damma athe salli nathuwa thibuna welawaka card eken pay karala ride ekatama...eka ok karapu driver karaya awith kiyanawa (salli kapiilath iwarai ethakota) uber eke kiyana ganatama yannam app eka tika durakin cut karannam kiyala...maha rane...kamak na kiyala giya ithin...aye check karannath bari una refund unada kiyala...habai card paymet walin aye yanne naha kikyala hithagaththa...
     
    • Like
    Reactions: lasankandy

    NAdee56

    Active member
  • Feb 24, 2009
    351
    98
    28
    anywhere
    eka parak yaluwek dapu hire ekak anthimata basse man. card payment eka dala eka magin bassa. man gawa salli tibbeth na athe. card eken payment eka giye na kiyala henama keliyak kala driver, eka pickme call karala benala anthimata yaluwa bahapu thenata yauwa salli ganna kiyala :ROFLMAO: :ROFLMAO: . aru bena bena gihin salli aran tibba.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    28,764
    28,291
    113
    KY

    ගෙවෙවේ මොකෙන්ද බන් ?

    හෙන කෙස් බන් බලද්දී මේක නේ
     
    NAdee56

    Active member
  • Feb 24, 2009
    351
    98
    28
    anywhere
    හෙන කෙස් බන් බලද්දී මේක නේ
    ow lankawe money gateway ekka godakma Uber Pickme app wala case tiyanwa. athe salli nattan card walin noda inna eka hodai. unge system aul wela payment yanne nathi unama apita tharka karanna wenne deyak therum ganna puluwan set ekak ekka newei. Tuk or car drivers lai unge customer care ekatai deyak lesiyen kiyala therum karanna nam ba :ROFLMAO:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    28,764
    28,291
    113
    KY
    ow lankawe money gateway ekka godakma Uber Pickme app wala case tiyanwa. athe salli nattan card walin noda inna eka hodai. unge system aul wela payment yanne nathi unama apita tharka karanna wenne deyak therum ganna puluwan set ekak ekka newei. Tuk or car drivers lai unge customer care ekatai deyak lesiyen kiyala therum karanna nam ba :ROFLMAO:

    😂
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,483
    3,057
    113
    කාඩ් එක ඇඩ්කරල තියන්න එපා බන්:no:
    හැබයි වාහන නැත්නම් උබ සර්ච් කරන වෙලාවෙ කාඩ් එක ඇඩ් කරපන් . එතකොට වාහන සෙට් වෙනවා:P
    මොකද උන් පික්මී පේමන් එක කරේ නැති උන ගමන් උන්ට කෑශ් හයර් දෙන්නෙ නෑ:rofl:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    2,139
    1,842
    113
    Colombo awith destination eka dura parakin dala wadi pura charge kala 3weel karayek... Man ewelema complain kala, 10min walin wage points add karala thibba pickme un
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,792
    814
    113
    මගේ කාමරේ
    එක පාරක් රෑ ගෙදර යන්න හෙන කට්ටක් කන්න උනා. ත්‍රීවිල් 3ක් ලඟටම ඇවිල්ල කාඩ් පේමන්ට් නම් යන්න බෑ කියල ගියා.
    එදා ඉඳලා හයර් එකේ ගානට මාරු සල්ලි වෙනම තියාගෙන ඉන්නවා. රුපියල් පහක් දහයක් වැඩිපුර දෙන්න උනත් කෑශ් කිව්වම එකෙක්වත් බෑ කියන්නේ නෑ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    1,731
    1,323
    113
    මට මේ ටික දවසකට උන සිද්දියක් පික්මි එක්ක ගිහින් බැස්සට පස්සේ කාඩ් පේමන්ට් දාල ඌ හයර් එක ඉවර කරන්නේ නැතිව හැම තැනම මගුලේ ගිහින් හයර් එක 2000කට වඩා ආවා, skrill එකේ නොෆිටිකේෂන් එක ආවම තමා දැක්කේ මු ටවුන් එක වටේ මගේ කාඩ් එකෙන් ගිහින් කියලා. සින් එක උනේ උ මගේ එකෙන් පස්සේ හයර් ගත්තේ නැති නිසා ද දන්නේ නෑ. හිතලා කරාද දන්නෙත් නෑ. උ කෝල් කරන්නේ නැතිව කෙලින්ම මම හිටිය තැනට ආව නිසා නම්බර් එකක් තිබ්බෙත් නෑ ඒ වෙලේ කෝල් කරන්න. link කරලා තිබ්බේ skrill කාඩ් එක, skrill එකට කම්ප්ලේන් කරලා සල්ලි ටික ඇද්ද අනික් පැත්තට. කොහොම හරි පික්මි link කරලා තිබ්බේ USA නම්බර් පික්මි කාරයෝ ටික නම්බර් එක බ්ලොක් කරලා දැන්.

    පික්මි උන්ට කෝල් කරාම උන් කියනවා කාඩ් එකට රිඵන්ඩ් කරන්න බෑ ලු උන්ගේ ඇප් එකේ වෝල්ට් එකට ලු දාන්න පුලුන්වන්. ඕක නිසයි ඉතින් skrill එකට කම්ප්ලේන් කරේ.
    PickMe duwana 3wheel besikayo oka hithala karana deyak.. sathi dekakata kalin matath ohoma una
    call karala ahuwama kiyanawa phone eka touch eka wada karanne na lu, u magen ahanawa monawa karannada e nisa cancel karanna bahalu.
    kiwwa kana pahath wenna dekak, touch eka wada nathnam phone eka off karapanko ethakota harine nikan baba hukun dala kelawaganna hadanna epa kiyala

    call eka cut una gaman hire eka end una :lol: