ඔව් බන් එක නම් ඇත්තම් මෝඩ වැඩක් කරේ ඉතින් මමත්.
ඔය වගේ දේවල් වලට මාරු සල්ලි use කරපං. 20 කොළ ටිකක් එහෙම තියාගනින්... Digital වලට අපි හුරු වෙන්න ඕන.. ඒත් අපේ අතින් ගිලිහෙන්න දෙන්න එපා..කාඩ් පේමන්ට් දාල යන්නේ බන් ගොඩක් උන් මාරු අරන් එන්නේ නැති හින්දා කියක් හරි ගසා කන්න බලන්නේ හයර් ගිහින් ඉවර උනාම
------ Post added on Mar 21, 2023 at 8:47 AM
Kotuwen Three wheel ekak uber da koheda damma athe salli nathuwa thibuna welawaka card eken pay karala ride ekatama...eka ok karapu driver karaya awith kiyanawa (salli kapiilath iwarai ethakota) uber eke kiyana ganatama yannam app eka tika durakin cut karannam kiyala...maha rane...kamak na kiyala giya ithin...aye check karannath bari una refund unada kiyala...habai card paymet walin aye yanne naha kikyala hithagaththa...
eka parak yaluwek dapu hire ekak anthimata basse man. card payment eka dala eka magin bassa. man gawa salli tibbeth na athe. card eken payment eka giye na kiyala henama keliyak kala driver, eka pickme call karala benala anthimata yaluwa bahapu thenata yauwa salli ganna kiyala![]()
. aru bena bena gihin salli aran tibba.
ow lankawe money gateway ekka godakma Uber Pickme app wala case tiyanwa. athe salli nattan card walin noda inna eka hodai. unge system aul wela payment yanne nathi unama apita tharka karanna wenne deyak therum ganna puluwan set ekak ekka newei. Tuk or car drivers lai unge customer care ekatai deyak lesiyen kiyala therum karanna nam baහෙන කෙස් බන් බලද්දී මේක නේ
ow lankawe money gateway ekka godakma Uber Pickme app wala case tiyanwa. athe salli nattan card walin noda inna eka hodai. unge system aul wela payment yanne nathi unama apita tharka karanna wenne deyak therum ganna puluwan set ekak ekka newei. Tuk or car drivers lai unge customer care ekatai deyak lesiyen kiyala therum karanna nam ba![]()
me too.ජීවිතේට Pickme uber කාඩ් add කරන්නේ නැහැ මම
PickMe duwana 3wheel besikayo oka hithala karana deyak.. sathi dekakata kalin matath ohoma unaමට මේ ටික දවසකට උන සිද්දියක් පික්මි එක්ක ගිහින් බැස්සට පස්සේ කාඩ් පේමන්ට් දාල ඌ හයර් එක ඉවර කරන්නේ නැතිව හැම තැනම මගුලේ ගිහින් හයර් එක 2000කට වඩා ආවා, skrill එකේ නොෆිටිකේෂන් එක ආවම තමා දැක්කේ මු ටවුන් එක වටේ මගේ කාඩ් එකෙන් ගිහින් කියලා. සින් එක උනේ උ මගේ එකෙන් පස්සේ හයර් ගත්තේ නැති නිසා ද දන්නේ නෑ. හිතලා කරාද දන්නෙත් නෑ. උ කෝල් කරන්නේ නැතිව කෙලින්ම මම හිටිය තැනට ආව නිසා නම්බර් එකක් තිබ්බෙත් නෑ ඒ වෙලේ කෝල් කරන්න. link කරලා තිබ්බේ skrill කාඩ් එක, skrill එකට කම්ප්ලේන් කරලා සල්ලි ටික ඇද්ද අනික් පැත්තට. කොහොම හරි පික්මි link කරලා තිබ්බේ USA නම්බර් පික්මි කාරයෝ ටික නම්බර් එක බ්ලොක් කරලා දැන්.
පික්මි උන්ට කෝල් කරාම උන් කියනවා කාඩ් එකට රිඵන්ඩ් කරන්න බෑ ලු උන්ගේ ඇප් එකේ වෝල්ට් එකට ලු දාන්න පුලුන්වන්. ඕක නිසයි ඉතින් skrill එකට කම්ප්ලේන් කරේ.
