පික්මී ටුක් ටුක් එකක ගමනක් ගියා. අප්පට සිරි මුගේ එක සයිඩ් කන්නාඩියක් නෑ..යන ගමන් දෙන්නේ ලොරි ටෝක්..ඇයි බන් මේ ගස් ගෙවලයෝ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ?
වම් පැත්තේ සයිඩ් කන්නාඩිය නැතුව මූ කොහොමද ඩ්රයිව් කරන්නේ ? මට හිතෙනවා පික්මී එකට කම්ප්ලේන් එකක් දාන්න. වාහනයක් ආවොත් වමෙන් , අනිවා ටුක් ටුක් එක නාගසලං වෙන්නේ !