පික් පොකටි ගැසු විප්ලවය....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
පික් පොකටි ගැසු විප්ලවය....



f4ld3n.jpg

 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මක් කිව්ව?

ජවිපෙ කියන්නෙ එකක්; සමාජවාදය කියන්නෙ වෙනින් එකක්.

විප්ලවය කියන්නෙ එකක්; ත්‍රස්තවාදය කියන්නෙ වෙනින් එකක්.

පීඩිත පන්තිය කියන්නෙ එකක්; ජාතිවාදී මිනීමරුවන් කියන්නෙ වෙනින් එකක්.

ඔයා කඩේ යන්නෙ කාටද? ඔයා ලාංකිකයෙක්ද? රටේ කෑලි කඩල එක එකාට පුදන්න ඔයා ආසද? ඔයා මාර දානපතියෙක්, ආ.

අර කියාපු අලුගෝසු හමුදාවෙ ඉන්නෙ හෙන පෝසත් කොල්ලො වෙන්නැති නේද? රිදී හැන්ද කටේ තියන් උපන්න?? එංගලන්තෙ, ඇමෙරිකාවෙ, කැනඩාවෙ නෑයො ඉන්න? ඒකනෙ උන් පීඩිත පන්තියට එරෙහිව සටන් කළේ.

ජවිපෙ සටන් කළේ මොනවා සඳහාද, කොටි යුද්ධ කළේ මොනවා සඳහාද කියල කාගෙන් හරි අහල බලන්න.