පික් මැසෙජ් එක 6/- ද කොහෙද. මතකද?

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    394492855_3218974671579245_5493211949171020547_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    0z5jpHJ.png

    හත්තිලව්වේ....
    මටත් තිබුනා Nokia 1100 එකක් 3210 එකක් එහෙම...
    ළමයිනම් නෑ ආයිබෝං.... තාම තනිකඩයි... ගෙදරින් හොයනවා ගැටිස්සියක්...
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේව මතකයි

    ලමයි නන් නෑ
    mama mk
    මගේ පුර්ව ළමා විය සංවර්දනය නොවුන නිසා අපර ළමා වියත් දුර්වලයි.mama mk කියන එකේ තේරුම මොකක්ද බං ?

    35 + nam kello kamathi na 🤣
    පක තමා,අල්ලපු හෙදර පොඩි කොල්ලගේ කෙල්ල මට ලයින් :P
    ------ Post added on Oct 24, 2023 at 10:31 AM
     
    • Haha
    Reactions: Solo Rider

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    35 + nam kello kamathi na 🤣


    තවම 35+ නැහැ ආයිබෝං....
    වික්ටර් අංකලුත් 60 දි මැරිකලානම අයෝමය පුරුෂයො වගේ ඉන්න අපිට බැරි මොකෝ....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තවම 35+ නැහැ ආයිබෝං....
    වික්ටර් අංකලුත් 60 දි මැරිකලානම අයෝමය පුරුෂයො වගේ ඉන්න අපිට බැරි මොකෝ....
    විට්ටොර්ට සෙට් උනේ සල්ලි ඩිපොසිට් කරන්න යන බැන්කුවේ ගෑනි එකවුන්ට් එකේ ටොටල් එක දැකලා 🤣
     
    • Haha
    Reactions: Any.key

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විට්ටොර්ට සෙට් උනේ සල්ලි ඩිපොසිට් කරන්න යන බැන්කුවේ ගෑනි එකවුන්ට් එකේ ටොටල් එක දැකලා 🤣
    හික්.... හික්.... මගේ ටෝටල් එක දැක්ක ගෑණියෙක්....
    වික්ටර් අංකල්ට එහා....
     
    • Haha
    Reactions: manjulabw

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලමයි තියා කෙල්ලෙක්වත් නෑ හුම්තෝ දැන්
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    0z5jpHJ.png

    හත්තිලව්වේ....
    මටත් තිබුනා Nokia 1100 එකක් 3210 එකක් එහෙම...
    ළමයිනම් නෑ ආයිබෝං.... තාම තනිකඩයි... ගෙදරින් හොයනවා ගැටිස්සියක්...
    නාකින්ට මොන ගැටිස්සියෝද බන් ? ඇන්ටි කෙනෙක් හොයාගනිනින්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නාකින්ට මොන ගැටිස්සියෝද බන් ? ඇන්ටි කෙනෙක් හොයාගනිනින්.
    නාකි කියන්නෙ නොහැකි..... ඒත් අපිට තාම ඇහැකි.....