තෝ මුහුදෙ පැනල මැරියන්
Ehema kiyanna epa yako. Hitha hadenna minawahari kiyapanko
තෝ මුහුදෙ පැනල මැරියන්
thoo walak wat balala mattu unada danne ne

අනේ මන්දා බන්. අර කොල්ලෙක් සෙට් උනාද අහපු දවසේ චැට දානකොට ඒකිගෙ ෆොටෝ එකක් ඉල්ලුවා. කාටවත් යවන්න එපා ඔයාව විස්වාස නිසා එවන්නේ කියලා එව්වා එකක්.රෑ 2-3 වෙනකන් චැට් කරන දවස් වලත්
අනන්තවත් ෆොටෝ එව්වා. උම්මා දුන්නාමට තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා.

අනේ මන්දා බන්. අර කොල්ලෙක් සෙට් උනාද අහපු දවසේ චැට දානකොට ඒකිගෙ ෆොටෝ එකක් ඉල්ලුවා. කාටවත් යවන්න එපා ඔයාව විස්වාස නිසා එවන්නේ කියලා එව්වා එකක්.රෑ 2-3 වෙනකන් චැට් කරන දවස් වලත්
අනන්තවත් ෆොටෝ එව්වා. උම්මා දුන්නාමට තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා.
Owa ohma tama bn fit eke htyt ganu love krnnna hoyanne wenama jathiye ewun bn


apo owa ohoma thama ban. man danna kellek innawa awrudu 4 5k yanakan yalu wenne na kiyala talk dunna. masa 3k giye na menna kollek ekka set wela. e kella kemathi kollek set unoth oya choka baila na machan. eki set wenawa. umbawa set nathi nisai ban e akamathi qwe. samahara wita ara kolla anda walapenna nathiwa athi. ara kalin kolla wage da danne nane muuth. kello ehema unamath senika set wenawa. dan ithin anunge pawul kada kappal nokara wena athak balaganin ban thamanta kiyala athma garuthwayak thiyenawane. e nisa eka chater kara ganne nathiwa dignity eka pita umba wena ekakata bahapan. oya thonthu manthu gathiya sathiyen 2n arila yai![]()
අප්පා කෙල්ලොද
මම කාල තියෙන බුට් කිරියේ ඉන්න එකෙක්වත් කාල නැතුව ඇති. ඉස්සෙල්ලම එක OL කරද්දී. එකී නම් මුස්ලිම් හින්ද බෑ කිව්වා.
ඊළගට campus එකේ අවුරුදු 2ක් ලව් කරලා අන්තිම අව්රුද්දෙ මට කොකා පෙන්නුවා.
ඊලග එක මම දෙවෙනියට වැඩට ගියපු office එකේ. අවුරුදු 1.5ක් ලව් කරලා අන්තිමට මටත් නොකිය අවරුදු 15ක් වැඩිමල් නාකියෙක්ව බැන්ද.
හැබැයි ඔය එකකින්වත් මම සැලුනද? නෑ....
degree එක ගොඩ දාල master එකකුත් කරලා PR අරගෙන රටත් ආව.
දැන් ඉතින් ගෙදරින් හොයනවා හොද තැනක් බලල කසාදයක් කරගන්න.
එකම උපදෙස , එක එකාගේ බයිලා හින්ද තමන්ගේ target එකට යන එක නවත්තන්න එපා. වෙලාව අවම හරියන කෙනා සෙට් වෙනවා.

btw good luckproposal walin hoda ekak set weida bn. proposal kiyanne samanyen filter una ewane bnbtw good luck