පිච්චිලා ගියා බන්

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඕව ඔහොම තමා බං

    වැඩිය හිතන්න එපා. අනික කවුද දන්නෙ තව කාලෙකින් උබටම සෙට් වෙයිද කියල

    Ekath kiyanna ba itin. Eth wadak na bn. Mn thawat oka gana hoyanne na. Thamath fit eka nisa mokak hari udawwak karaganna ona unot monawahari karagannawa:rofl:
     
    Last edited:

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    උබට තිබ්බේ කැමැත්ත අහන්න කලින් අහස් මාලිගා තනන්න, එහෙනම් වැඩේ ගොඩ යන්නත් තිබ්බා
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    සල්ලි හොයපන්කෝ බලන්න කෙල්ලෝ ඇබේරනවා සල්ලි ඉස්සරහා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    kellonge talks gana nam ithin kiyala wadak na. mage ganith issara talks dunna degree eka iwara unama gedarata awilla ahanna anan manan. masa 3k yaddi wade goda dagaththa. uba salenna epa
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දැන් නං හිත ශේප්. පන්සල් ගිහින් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා ඔක්කොම අමතක කරලා. ගෙදර එනකොට මයියොක්කා දන්සලකුත් සෙට් උනා:rofl:. කෙල්ලෝ වගයක් කෑම බෙදන්න හිටියේ. පොඩ්ඩක් හිනා උනාම පිගාන පිරෙන්න බෙදලා දුන්නා :D :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් නං හිත ශේප්. පන්සල් ගිහින් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා ඔක්කොම අමතක කරලා. ගෙදර එනකොට මයියොක්කා දන්සලකුත් සෙට් උනා:rofl:. කෙල්ලෝ වගයක් කෑම බෙදන්න හිටියේ. පොඩ්ඩක් හිනා උනාම පිගාන පිරෙන්න බෙදලා දුන්නා :D :P

    අමතක කරල දහන් බන්. හොඳ කෙල්ලෙක් හම්බවෙයි :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    දැන් නං හිත ශේප්. පන්සල් ගිහින් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා ඔක්කොම අමතක කරලා. ගෙදර එනකොට මයියොක්කා දන්සලකුත් සෙට් උනා:rofl:. කෙල්ලෝ වගයක් කෑම බෙදන්න හිටියේ. පොඩ්ඩක් හිනා උනාම පිගාන පිරෙන්න බෙදලා දුන්නා :D :P

    අන්න කොල්ලො. :D
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දැන් නං හිත ශේප්. පන්සල් ගිහින් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා ඔක්කොම අමතක කරලා. ගෙදර එනකොට මයියොක්කා දන්සලකුත් සෙට් උනා:rofl:. කෙල්ලෝ වගයක් කෑම බෙදන්න හිටියේ. පොඩ්ඩක් හිනා උනාම පිගාන පිරෙන්න බෙදලා දුන්නා :D :P

    :angry: baluwe nathnam poddai bedanne :angry::angry::angry::angry: