පිච්චුවේ මිනී පෙට්ටි විතරයි. ආණ්ඩුව උදව් කලා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    මේ කියන විදියට මේක වෙන්න පුලුවන්ද? නැත්නම් අවුස්සන්න කියන බොරුවක්ද? 🤔🤔🤔🤔🤔

    පිච්චුවේ මිනී පෙට්ටි 181ක් බවත් මේ වනවිට කොවිඩ් ආසාදික මරණ 39ක් භූමදානය සිදු කර ඇති බවත් ආණ්ඩුව තමන්ට සහාය දුන් බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නැගනෙහිර හිටපු ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් පවසයි.

    ඔහු මේ බව පැවසූවේ ඔට්ටමාවඩි හි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් නසීර් අහමඩ් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුවට සහාය පලකරමින් ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු අතර සිටි මන්ත්‍රීවරයෙකි.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama

    හමුදාවටත් පාට් දාපු හම්බයෙක් නේද මේ? හනේ සර් ඌටත් බයද ? හරිම පොන්නයෙක්නේ ඌ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    කමක් නෑ. රන්ජා හිරේ යැව්වානි.

    හමුදාවටත් පාට් දාපු හම්බයෙක් නේද මේ? හනේ සර් ඌටත් බයද ? හරිම පොන්නයෙක්නේ ඌ

    මොකෙක් හරි එකෙක් දෙයක් කිව්වට ඇවිස්සෙන්න නෙමෙයි බන් මේ කියන විදියට මේක කරන්න පුලුවන් දෙයක්ද? මුන් සත 5කට විස්වාස කරන්න පුලුවන් ජාතියක් නෙමෙයිනේ. 🤔🤔🤔
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මොකෙක් හරි එකෙක් දෙයක් කිව්වට ඇවිස්සෙන්න නෙමෙයි බන් මේ කියන විදියට මේක කරන්න පුලුවන් දෙයක්ද? මුන් සත 5කට විස්වාස කරන්න පුලුවන් ජාතියක් නෙමෙයිනේ. 🤔🤔🤔
    ඔහොම කියවන්න දෙන්නැ කියලා නේද මුන් ආවේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    160930416_132097462172603_8763228063099813269_o.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    ක්
    ඔහොම කියවන්න දෙන්නැ කියලා නේද මුන් ආවේ.
    ියවන්න දෙන්නෙ නෑ කිව්වට කතා කරන එක නවත්තන්න පුලුවන් දෙයක්ද බන්? මේවට නීති තියෙනම් නීතිය ක්‍රියාත්මක කරන එක වෙන්න ඕන. ඒත් ඔක්කොටම කලින් බලන්න ඕන මේක ඇත්තක්ද කියල. 😒😒😒😒
     
    • Like
    Reactions: emoji diaries