පිච්චෙන්න ඕනේ නම් ආදරවන්තයෙක් වෙන්න.
ඔබ ආදරය කරපු
පෙම්වතා හෝ පෙම්වතිය වෙනුවෙන්
ඔබේ මට්ටමෙන් ඔබ යම් යම් කැපකිරීම් කරන්න ඇති.
ඔහු හෝ ඇය ඔබව හැරදමා ගිය දවසට
එය දරාගන්න ඔබට හැකියාවක් නැත්තම්,
ඔහු හෝ ඇය ගැන ද්වේශ සහගත හැගීමක් පහල වෙනවා නම්,
ඔබ සරල සාමාන්‍ය ආදරවන්තයෙක්.....

ඔහු හෝ ඇය වෙනුවෙන් ඔබ කල කැපකිරීම්
ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් අමතක කළ හැකිනම්,
ඔවුන්ගේ අනාගත දියුණුව පතා ඉවුන්ගෙන් ඈත් විය හැකිනම්,
ආත්මාර්ථකාමී කොන්දේසි විරහිතව ඔවුන්ට තවත් ආදරේ කල හැකි නම්,
ඔබ ඉතාම දුර්ලභ අසාමාන්‍ය ගති ගුණ ඇති
බෝසත් කුලයේ සෙනෙහෙවන්තයෙක්...

පිච්චෙන්න ඕනේ නම් ආදරවන්තයෙක් වෙන්න
සැහැල්ලුවෙන් ඉන්න ඕනේ නම් සෙනෙහෙවන්තයෙක් වෙන්න...