මාමු මාමු
පිප්පි පිප්පි
ජන්තලා බූ බූ
මාමු පිප්පි
ජන්තලා බූ බූ
පොඩිකාලේ සිංහල පොතේ තිබුනා කාටද මේක මතක?
පිජංජරාවෝ
පිප්පි පිප්පි
ජන්තලා බූ බූ
මාමු පිප්පි
ජන්තලා බූ බූ
පොඩිකාලේ සිංහල පොතේ තිබුනා කාටද මේක මතක?
පිජංජරාවෝ
Meka katha pothakne yakoඅපේ සින්හල පොතේ තිබ්බ එක
![]()
නැහැ නැහැ වෙනම කතා පොතකුත් thiyanava. අපේ text book eketh කතාව තිබ්බMeka katha pothakne yako
Umbalagenda 7 ape potha patan gatte?
mama 80s wala tharunayek90s නාකි හැත්ත...
පැණි කූඹින්ගෙ පස්ස කඩල පැණි බොන කතාව..
හොදට මතකයි. පැණි කුබි සින් එකත් මේකෙම කොටසක් නේ..මාමු මාමු