Buddy.net TRC ban කරපු Site එක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    In what way?

    6sF4CG.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    Not really the case here. They would've checked the site regardless of it getting the banne

    Point is that censoring the site won't cover up their blunder

    and it might backfire like what happened in the case of the Streisand.

    What they should do is fire those responsible for the review and approval process and recall the textbooks
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,766
    113
    ආණ්ඩුවකට lgbt ප්‍රමෝට් කරන්න ඕනේ නං ඔහොම ගොන් විදියට පොතක කෙලල අරින්නේ නෑ කපටි විදියට හිමින් සැරේ මොළ හෝදානවා මිසක්. මේක සුවර් එකට පොහොට්ටුවේ උන් print කරන උන්ට ගානක් දීල ආණ්ඩුවට කෙලවන්නම කරපු වැඩක්
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    හරිම අgay
    😂

    ආණ්ඩුවකට lgbt ප්‍රමෝට් කරන්න ඕනේ නං ඔහොම ගොන් විදියට පොතක කෙලල අරින්නේ නෑ කපටි විදියට හිමින් සැරේ මොළ හෝදානවා මිසක්. මේක සුවර් එකට පොහොට්ටුවේ උන් print කරන උන්ට ගානක් දීල ආණ්ඩුවට කෙලවන්නම කරපු වැඩක්
    එතකොට print කරන උන් එච්චර ගොං ද සොච්චමකට printing license එකයි කෝටි ගානක උසාවියෙන් දඩයකුයි හිර බතුයි කන්න? ඔයා ලොන්ඩරියෙ කෙනෙක් ද?
    ------ Post added on Dec 31, 2025 at 1:29 PM
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,766
    113
    😂

    එතකොට print කරන උන් එච්චර ගොං ද සොච්චමකට printing license එකයි කෝටි ගානක උසාවියෙන් දඩයකුයි හිර බතුයි කන්න? ඔයා ලොන්ඩරියෙ කෙනෙක් ද?
    ------ Post added on Dec 31, 2025 at 1:29 PM
    කවුරු කලත් ආණ්ඩුව වගකීම ගන්න ඕනේ. ආණ්ඩුවට ලිස්සල යන්න බෑ මේකෙන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,768
    113
    kandy
    කවුරු කලත් ආණ්ඩුව වගකීම ගන්න ඕනේ. ආණ්ඩුවට ලිස්සල යන්න බෑ මේකෙන්
    ඔව් බන් . මේක ඇත්ත නම් හෙනම අපරාදයක් කරලා තියෙන්නේ .
    මුන්ට චන්ද දුන්නේ පොන්න කම promote කරන්න නෙවෙයි නේ
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    Point is that censoring the site won't cover up their blunder

    and it might backfire like what happened in the case of the Streisand.

    What they should do is fire those responsible for the review and approval process and recall the textbooks

    The Streisand effect implies that an attempt to suppress information becomes the main reason the information spreads further. In this case, the information didn’t become widely known because the government blocked the site, it became widely known because the site link was printed in a Grade 6 textbook in the first place.

    The blocking appears to have been a reactive damage control step rather than the cause of the exposure. In fact, it likely reduced access for most people, since the majority won’t bother using VPNs to check the site.

    So while censorship is involved, the virality came from the original mistake, not from the act of suppression itself. That’s why I’d woudn't call this a Streisand effect.
     
    • Like
    Reactions: nimcha55

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    ප්‍රතිසංස්කරණ වලට උපදෙස් දෙන්න ආපු තමන් ගැනවත් දැන්නැති, දායක සබා වලින් බුකියේ යුටියුබේ දුවන චැට්ජිපිටි ඔස්තාර්ලා සෙට් එක දැක්කාම මේ වගේ පිස්සු වෙන එක අරුමයක් නෙවෙයි. පිස්සෝ ලංකරන් හානවා. ඔකුන් නිසා වැ⁣ඩේ දන්න අයත් හැලුනා මුන් එක්ක බැ කියලා. එදාම කිරියෙත් ලිව්වාද කොහෙද මං ඔය සීන් එක.