පිටකොටුවෙද බඩු අඩු Aliexpress එකේද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොටුවේ බඩු අලි එක්ස්ප්‍රස් එකට වඩා අඩු වෙන්නේ උන් බඩු ගෙන්වන්නේ තොග වශයෙන් අපි වගේ එක දෙක නෙවේ

    උන් ගෙන්වන්නේ එකතු වෙලා Tv ගෙන්නන එකා Tv විතරයි එතකොට උගේ ඔර්ඩර් එක Tv ලක්ශ ගානක්
    බල්බ් එකා බල්බ් radio, fan, fridge, gas cooker ඔය වගෙ රෙදි වර්ග කෑම උනත් එහෙමයි

    ඊටපස්සේ ඒවා එකිනෙකාට විකුනනවා පොඩි මාජින් වලට

    ඉතින් වෙනම ටිකක් ගේන එකෙක්ට ලොවෙත් තොග ගන්න එකාගේ ගාන වටෙන්නේ නැහැ

    ඉතින් අලුත් එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි ලොකු සල්ලියක් විසික් කරලා තොග ගත්තේ නැත්නම්

    අනික උන් අලි බබා එකෙන් තොග ගෙන්නෙත් නැද්ද කොහෙද උන් කෙලින්ම හදන උන්ගෙන් ගන්නේ මන් හිතන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    කොටුවේ බඩු අලි එක්ස්ප්‍රස් එකට වඩා අඩු වෙන්නේ උන් බඩු ගෙන්වන්නේ තොග වශයෙන් අපි වගේ එක දෙක නෙවේ

    උන් ගෙන්වන්නේ එකතු වෙලා Tv ගෙන්නන එකා Tv විතරයි එතකොට උගේ ඔර්ඩර් එක Tv ලක්ශ ගානක්
    බල්බ් එකා බල්බ් radio, fan, fridge, gas cooker ඔය වගෙ රෙදි වර්ග කෑම උනත් එහෙමයි

    ඊටපස්සේ ඒවා එකිනෙකාට විකුනනවා පොඩි මාජින් වලට

    ඉතින් වෙනම ටිකක් ගේන එකෙක්ට ලොවෙත් තොග ගන්න එකාගේ ගාන වටෙන්නේ නැහැ

    ඉතින් අලුත් එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි ලොකු සල්ලියක් විසික් කරලා තොග ගත්තේ නැත්නම්

    අනික උන් අලි බබා එකෙන් තොග ගෙන්නෙත් නැද්ද කොහෙද උන් කෙලින්ම හදන උන්ගෙන් ගන්නේ මන් හිතන්නේ
    හදන උන්ගෙන් ගන්න පුළුවන් බං අලිබබා එකෙන්
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    Common kiwwe Pen, LED builb, cctv, electronic circuit parts. baduwe quality eka anuwa thamai bn. Pen thino 100 tath. hehe..
    ade 100/= koheda tiyenne machan? hetama yanawa ehenam usb 2 speed tibbanam athi presents welatane client ta. 16gb wage athi. kotuwe koi hariyeda oyawage badu tiyenne.
    common badu pettah labai
    lankawe wadiya wikinenne nathi badu ali eke labai or pettah wala ganna na
    pettah walin gaththoth allala balala ganna puluwan ali eke masayak 2k yanakan inna wenawa
    ali eke godak fake eva thinawa
    ow giya gatta awa kotuwe nam. ona nattam epa kiyanna hari puluwanne. habai aliexpress eke reviews balala ganna puluwan allala balana ekata wada sure experience eka
    haei
    Bulk ගන්නවනම් Alibaba!
    alibaba shippimg wadi ban man try kela
    කොටුවේ බඩු අලි එක්ස්ප්‍රස් එකට වඩා අඩු වෙන්නේ උන් බඩු ගෙන්වන්නේ තොග වශයෙන් අපි වගේ එක දෙක නෙවේ

    උන් ගෙන්වන්නේ එකතු වෙලා Tv ගෙන්නන එකා Tv විතරයි එතකොට උගේ ඔර්ඩර් එක Tv ලක්ශ ගානක්
    බල්බ් එකා බල්බ් radio, fan, fridge, gas cooker ඔය වගෙ රෙදි වර්ග කෑම උනත් එහෙමයි

    ඊටපස්සේ ඒවා එකිනෙකාට විකුනනවා පොඩි මාජින් වලට

    ඉතින් වෙනම ටිකක් ගේන එකෙක්ට ලොවෙත් තොග ගන්න එකාගේ ගාන වටෙන්නේ නැහැ

    ඉතින් අලුත් එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි ලොකු සල්ලියක් විසික් කරලා තොග ගත්තේ නැත්නම්

    අනික උන් අලි බබා එකෙන් තොග ගෙන්නෙත් නැද්ද කොහෙද උන් කෙලින්ම හදන උන්ගෙන් ගන්නේ මන් හිතන්නේ
    machan api 5k 10k badu gattath thoga gaanata ganna puluwanda?un ehema deida?
    හදන උන්ගෙන් ගන්න පුළුවන් බං අලිබබා එකෙන්
    Hmmm
    alibaba ganna eka wasi wei kiyala hitenwa ewunta shipping wlata wela yai.
    Man meka nan try kalla na mehema option ekak thiyanwa darz eke nan.
    https://www.daraz.lk/wow/i/lk/campaigns/daraz-corporate?spm=a2a0e.pdp.header.d9.1c69ba5acysx8B
    Me mokakda machan? api illana eka mun genath denawada?
    Daraz owned by Ali baba
    ow
    yeah but daraz has local sellers. so if he can get a deal with local ones he'll be able to get the items within a week.
    adee ikmanata geneida machan?
    hari
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    බයි ද වේ මේ දවස් වල පිටකොටුවෙන් බඩු ගත්තත් එකයි වුහාන් වලින් ගත්තත් එකයි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    mat issara gennuwa. but dan nam kotuwe adui 40e indala earphones stocks tianawa. apita toga washayen ali eke genna awashyatawayak nati nisa gena eka padui.
    eg: tempered glass 150-200 kotuwe/ ali eke 150k wage wena earphones 40-80i
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    බයි ද වේ මේ දවස් වල පිටකොටුවෙන් බඩු ගත්තත් එකයි වුහාන් වලින් ගත්තත් එකයි
    ow leda
    mat issara gennuwa. but dan nam kotuwe adui 40e indala earphones stocks tianawa. apita toga washayen ali eke genna awashyatawayak nati nisa gena eka padui.
    eg: tempered glass 150-200 kotuwe/ ali eke 150k wage wena earphones 40-80i
    koheda machan shop eka kotuwe
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Me dawas walanm gihin wedak na bn. Corona thamai thiyenne.. Badu na. Ratin badu enneth nane. Me dawas wala yanna epa