පිටකොටුවට වඩා ලාබෙට බඩු ගතහැකි වෙන තැන් වලින්...මම මේක ජාතිවාදී කියනවා නෙවෙයි සින්හල කට්ටිය මම දන්න සුපිරියටම business කරනවා...මුස්ලිම් කට්ටියට වඩා හොදට..මුස්ලිම් අයගෙනුත් මම බඩුගන්නවා හැබැයි මේ කාලේ සින්හල කට්ටිය ටික ටික අල්ලනවා business specially younger generation..මගෙන් බඩු ගන්න මුස්ලිම් කටිට්ය කියනවා ඒගොලොන්ගෙ අයට වඩා මම අඩුවට දෙනවලු...